විදුලි බල මන්ඩලයට සමු දීම - සූර්ය බලය 03

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Off grid inverter
    Grid tie inverter
    Hybrid inverter
    මේ field එක ඉක්මනට upgrade වෙනවා. තාම අවුලකට තියෙන්⁣නෙ බැටරි. මේ කඩ ඉමත් පැන්නොත් බලශක්ති අර්බුධයට හොඳ විසඳුමක් ලැබේවි.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Off grid inverter
    Grid tie inverter
    Hybrid inverter
    මේ field එක ඉක්මනට upgrade වෙනවා. තාම අවුලකට තියෙන්⁣නෙ බැටරි. මේ කඩ ඉමත් පැන්නොත් බලශක්ති අර්බුධයට හොඳ විසඳුමක් ලැබේවි.

    Ow machn.. aniwaryenma battery set eka lifetime wadi karaganta puluwannam solar thamai hodama....:yes::yes:
     
    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    1. දක්වා තියෙන වියදම් market price එකට වඩා අඩුද? - නෑ මේ මට ගිය වියදම්

    2. 2. භාවිතා කරලා තියෙන බැටරි ගැන ඔයාලගේ අදහස්? - සෙල් එකක් 80% වලට වඩා චාජ් නොකරනවා නම් 20% වලට වඩා ඩිස්චාජ් නොකරනවා නම් සයිකල් 8000ක් ගන්න පුලුවන්. ඒ කියන්නෙ අවුරුදු 25 විතර. මේව පාවිච්චි කරපුවා නිසා ඊට වඩා අඩු කලක් තියේවි. මම විස්වාස කරන්න 10ක් වත් තියෙයි

    3. 3. Inverter එක ගැන. - ඇත්තටම මේකට පියො සයින් ඕනෙ නෑ. මොඩිෆයිඩ් සයින් හොඳ ඒව තියනවා ෆෑන් උනත් එච්චර හම් එකක් එන්නෙ නැතුව දුවන්න පුලුවන්

    ඔය බ්ලොග් එක මම දාපු එකක්. අද මේකෙ බැටරි පැක් එක ඩබල් කලා. http://thiwankaw.ddns.net/index.php/2017/08/08/upgraded-the-off-grid-battery-capacity/
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    dan oyata dawasama duwanna puluwan wei neda?
     
    බැටරි සම්බන්ධව ඔබගේ යොදා ගැනීම මා මවිත කලා. මේ වගේ දේවල් වලට UPS බැටරි වලට හිර වෙලා හිටිය අපිට අළුත් දෙයක් හදුන්වා දීම සම්බන්ධව ඔබට ස්තුතියි.

    ඔබගේ නව නිර්මාණ වලට සුභ පතමි.
    20747063_10155620843568436_145076504_o-300x225.jpg

    ඔබගේ නව නිර්මාණ. Facebook හා Elakiri වැනි වෙබ් පිටුවල පල කල හැකි නම් වැඩි දෙනෙක් අතරට ගෙන යා හැකි අතර බොහෝ දෙනෙක් මෙවැනි තාක්ෂනික දේ ගැන උනන්දුවෙන් සිටී.
     
    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    බැටරි සම්බන්ධව ඔබගේ යොදා ගැනීම මා මවිත කලා. මේ වගේ දේවල් වලට UPS බැටරි වලට හිර වෙලා හිටිය අපිට අළුත් දෙයක් හදුන්වා දීම සම්බන්ධව ඔබට ස්තුතියි.

    http://twimalasuriya.blogspot.com/2017/08/06.html

    වියදම් කරපුවා නැවත ගන්න යන කාලෙ කොච්චරද ?

    මේක අහන්නෙ වියදම ගැන වඩාත් සිතන කෙනෙක් නිසා, බැටරි මොඩියුල් 6කට ගාන හදනවා. මොකද වැඩේට 6ක් ඇති

    පැනල් - 46000
    ඉන්වටරේ - 20000
    චාජ් කොන්ට්‍රොලරේ - 6000
    බැටරි- 36000
    එකතුව - 107000 - 110,000 කියල ගමු

    මාසෙකට යුනිට් 250ක් ග්‍රිඩ් එකෙන් ගත්තම බිල = 7,213.50
    ඒකක 70ක් මම හදා ගත්තම ඉතුරු ගානට බිල = 4,003.50
    මාසෙකට ඉතුරු වෙන ගාන = 3210.00
    වියදම් කරපු 110,000 ගන්න යන මාස ගාන = 110,000 / 3210 = මාස 34

    මාසෙකට පාවිච්චි කරන ඒකක ගාන අඩු නම් වියදම කවර් කරන්න යන කාලෙ වැඩී. බලමු ඒකක 90ක් ගන්න කෙනෙක්ට

    මාසෙකට යුනිට් 90ක් ග්‍රිඩ් එකෙන් ගත්තම බිල = 861
    ඒකක 70ක් මම හදා ගත්තම ඉතුරු ගානට බිල = 80
    මාසෙකට ඉතුරු වෙන ගාන = 781
    වියදම් කරපු 110,000 ගන්න යන මාස ගාන = 110,000 / 781 = මාස 140 - හදන්න එපා. සෑහෙන පාඩුයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    don't use leaf battery module (or any other li-ion battery packs) without proper li-ion balanced charger.

    even risk of battery fire. or battery will die soon.

    use lead acid battery
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    1. දක්වා තියෙන වියදම් market price එකට වඩා අඩුද? - නෑ මේ මට ගිය වියදම්

    2. 2. භාවිතා කරලා තියෙන බැටරි ගැන ඔයාලගේ අදහස්? - සෙල් එකක් 80% වලට වඩා චාජ් නොකරනවා නම් 20% වලට වඩා ඩිස්චාජ් නොකරනවා නම් සයිකල් 8000ක් ගන්න පුලුවන්. ඒ කියන්නෙ අවුරුදු 25 විතර. මේව පාවිච්චි කරපුවා නිසා ඊට වඩා අඩු කලක් තියේවි. මම විස්වාස කරන්න 10ක් වත් තියෙයි

    3. 3. Inverter එක ගැන. - ඇත්තටම මේකට පියො සයින් ඕනෙ නෑ. මොඩිෆයිඩ් සයින් හොඳ ඒව තියනවා ෆෑන් උනත් එච්චර හම් එකක් එන්නෙ නැතුව දුවන්න පුලුවන්

    ඔය බ්ලොග් එක මම දාපු එකක්. අද මේකෙ බැටරි පැක් එක ඩබල් කලා. http://thiwankaw.ddns.net/index.php/2017/08/08/upgraded-the-off-grid-battery-capacity/

    ලීෆ් සෙල් ඒකක වොල්ටේජ් කොහොමද?
    80% 20% SOC (State of Charge) අතර තියෙන්නෙ කියලා මනින්නේ කොහාමද?

    ඉස්තුතියි..