1. wccryanrox

    apple ipad එකක් ගන්න අබාන්ස් එක හොදද?

    ipad air 4 (64gb wfi + cellular ) ගන්න ඕනි මචාන්ලා :unsure: අබාන්ස් එකේ මේ දවස් වල අඩු කරලා ගණන් , අබාන්ස් එකේ මිලයි පිට තැන වල කඩවල් වල මිලයි අතර වෙනස 25000ක් වගේ. මට තියන ප්‍රශ්නේ අබාන්ස් එකෙන් ගන්න එකද හොද ගණන් වැඩි උනත් , නැත්නම් අඩුවට ගන්න තියන තැන වලින් ගන්න එකද හොද. වෙනසක් තියේද...
  2. wccryanrox

    Toyota Vitz Edition 3 ලක්ෂ 61 වෙනවලු :)

    මේ ගණන් වලට මිනිස්සු ගන්නවද බන්. මුන් මේ මේ ඇඩ් දාන්නේ අතල් එකටද?
  3. wccryanrox

    SL GEEK Secret YouTube Studio ටුවර්

    SL GEEK's Secret YouTube Studio ටුවර්, SLT ඩේට් තියන එකේ බලහල්ල. යුටුබ් කරන අයට හොද මොටිවේෂන් එකක් කියල හිතෙනවා, rs8ZaOPhuGE ප්/ලි. ප්රෝමොට් කිරීම් පිනිස නොවේ. :angry:
  4. wccryanrox

    අඟුරු අදින්න ආපු කොලුවා ජිවිතේ ජයගත් හැට&#353

    අඟුරු අදින්න ආපු කොලුවා ජිවිතේ ජයගත් හැට&#353 ඇතුලට එන්න ෆ්‍රෙන්. ඩේට පොඩ්ඩක් ගියාට පාඩුවක් වෙන එකක් නැහැ අතීතය අමතක වෙන මිනිසුන් අතරේ තමන්ගේ ජිවිත කතාව නිහතමානිව ප්‍රකාශ කරලා අද ඉන්න තැන ගැන සතුටු වෙන මනුස්සයෙක්. වීඩියෝ එක බැලුවට පාඩුවක් වෙන එකක් නැහැ ෆ්‍රෙන් :cool: සිංහලයට ජය !!!!! <3...
  5. wccryanrox

    ටොයෝට passo එක ගැන අදහස් (2015 Toyota Passo)

    ටොයෝට passo එක ගැන අදහස් (2015 Toyota Passo) ටොයෝට passo එක 2015, ikman එකේ ඇඩ් එකක තිබ්බ විදියට Rs 3,375,000 වගේ යනවා. වාහනය ගැන ඔබහේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමු. vitz 1000cc එකත් එක්ක මේක ටිකක් හොදියිද? https://ikman.lk/en/ad/toyota-passo-new-facelift-2016-for-sale-colombo engine -...
  6. wccryanrox

    ගුගල් ඩ්‍රයිව් ෆිල්ම් ඩව්න්ලෝඩ් ( SLT )

    ගුගල් ඩ්‍රයිව් ෆිල්ම් ඩව්න්ලෝඩ් ( SLT ) ගුගල් ඩ්‍රයිව් ෆිල්ම් ඩව්න්ලෝඩ් ගන්න මේකෙන් එලකිරි වාසි ජනතාවනි. පිඉස් බම්ප් https://www.reddit.com/r/fullmoviesongoogle/
  7. wccryanrox

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help මේ දවස්වල පට්ට අඩුයි (අඩුයි කිව්වට ඇත්තෙම නැහැ බන් ඔර්ඩර්) වැකේෂන් සීන් නිසාද හේතුව? ගිග එකත් අප්ඩේට් කර මචන්ලා එත් නො ඕඩර්ස්. CS එකට කියල අහල බැලුව ගිග එකේ අව්ලක් තියනවද කියල එහෙමත් නැහැලු බන්. බයර් රික්වෙස්ට් දාන්නත් බැහැ බන් තේරුමක් නැහැ එක රික්වෙස්ට්...
  8. wccryanrox

    AL Help 2017

    2016 AL ජිව පද්දති තක්ශ්නවේදය [BIOSYSTEMS TECHNOLOGY] මේ විෂයට මේ රිසල්ට් එකෙන් කැම්පස් යන්න පුලුවන්ද ? රිසල්ට් එක පහල දාල ඇති. මේ සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට යන්න පුළුවන් දේවල් මොනවද? Z-Score : 0.8149 රත්නපුර District Rank :120 Island Rank :1472 AGRICULTURAL SCIENCE - C BIO SYSTEMS...
  9. wccryanrox

    කැම්පස් ළමයිට දෙන ලැප්ටොප් එක ගැන විස්ටර &#347

    කැම්පස් ළමයිට දෙන ලැප්ටොප් එක ගැන විස්ටර &#347 මචන්ලා අර කැම්පස් ළමයිට දෙන මෙට්‍රොපොලිටන් ලැප් ඔෆර්(offer ) එක ගන්න පුලුවන්ද තවම. රෙඩි කෑෂ් දීල ගන්නවානම් කැම්පස් නැති අපිටත් ගන්න පුලුවන්ද ඒ ගානට විස්ටර දන්නා අය ඉන්නවද? රේප් කැපුවට රිදෙන්නේ නැත. ලොල් :lol:
  10. wccryanrox

    ලින්ඩා ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් download උදව&#353

    ලින්ඩා ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් download උදව&#353 මේ ලින්ඩා ටියුටෝරියල් එක download කරගන්න direct ලින්ක් එකක් හොයදෙන්න පුලුවන්ද? Foundations of Drawing: Light and Shadow with Will Kemp https://www.lynda.com/Design-Illustration-tutorials/Foundations-Drawing-Light-Shadow/169109-2.html...
  11. wccryanrox

    ගේම් ඔෆ් ත්‍රෝන් & කොම්පියුටර් ජිල්මාට්

    ගේම් ඔෆ් ත්‍රෝන් & කොම්පියුටර් ජිල්මාට් GOT බලන අය මේකත් බලලම යන්න. Game of Thrones without the special effects QXe4T1RoJTc රී පොස්ට් නම් සමාවෙනු මැනවි
  12. wccryanrox

    HNB බැංකු උදව්වක් ඔනී

    HNB බැංකු උදව්වක් ඔනී මගේ HNB එකවුන්ට් එකේ බැලන්ස් එක 0, දැන් මාස 3,4 වෙනවා. මට පයිනියර් account එකෙන් සල්ලි වගයක් දන්නා ඕනි HNB පොතට. මට බය දැන් මාස 3,4 බැලන්ස් එක 0 නිසා එකවුන්ට් එක කැන්සල් කරලා කියල දාන්න බයයි. දන්නා එකෙක් කියාපන්කෝ එහෙම වෙනවද කියල.
  13. wccryanrox

    පෝර්න් උදව්වක් ඕනි. ඇතුලට වරෙන්කෝ ...................

    පෝර්න් උදව්වක් ඕනි. ඇතුලට වරෙන්කෝ ................... මචන්ලා ALi express එකේ දැක්කා Doogee X5 ෆෝන් එක US $54.99 ගන්න පුළුවන් ( මේ දවස් 2කේ) කියල. මේ ෆෝන් එක හොඳ නැති වේද බන්? සාමන්ය පාවිච්චියට තමයි ඕනි.තව email එකක් වගේ චෙක් කොරගන්න. ලොකු ලොකු ඇප්ස් දාගන්න නෙවෙයි. හොදයි වගේ නම්...
  14. wccryanrox

    Ebay උදව්වක් ඕනි.Purchase historyඑකේ orderඑක පෙන්නන් නැහැ

    Ebay උදව්වක් ඕනි.Purchase historyඑකේ orderඑක පෙන්නන් නැහැ Ebay උදව්වක් ඕනි. මන් අද Ebay එකෙන් ෆෝන් එකක් එකක් ගෙන්න order එකක් දැම්ම, මන් ගෙව්වේ මගේ පයනියර් මාස්ටර් කාර්ඩ් එකෙන් paypal හරහා ගෙව්වේ. මට paypal එකෙන් email එකක් අවා Receipt No එකක් එක්ක, එත් පයනියර් එකවුන්ට් එකේනම්...
  15. wccryanrox

    rapidgator.net එකේ premium එකවුන්ට්

    rapidgator.net එකේ premium එකවුන්ට් මචන්ලා Videomakerfx v1.1 Prothemes Add On And Slides Pack එක බාගන්න ඕනි එත් ලින්ක් එක තියෙන්න rapidgator.net එකේ බන්. ප්‍රිමියම් එකවුන්ට් එකක් නැතිව බාගන්න විදියක් නැත්ද? මෙන්න ලින්ක් එක...
  16. wccryanrox

    graphic ඉගන ගන්න සල්ලි හොයන්න.ක්ෂණික සල්ලි නෙමේ 

    graphic ඉගන ගන්න සල්ලි හොයන්න.ක්ෂණික සල්ලි නෙමේ  මන් මේ කියන්නේ Scam දේවල් එහෙම නෙමේ. නිකමට වගේ දෙකල ඇති Shutterstock.com / Shutterstock.com Canstockphoto.com / 123rf.com සයිට් වල අපිට Contributor කෙනෙක් විදියට register වෙලා සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ක්ෂණික සල්ලි නෙමේ කාලයක් යනවා ඒ...
  17. wccryanrox

    ඊබේ / ඇමසෝන් එකේ ටි-ෂර්ට් විකුනන්න

    ඊබේ / ඇමසෝන් එකේ ටි-ෂර්ට් විකුනන්න මචන්ලා ලංකාවේ ටි ෂර්ට් ප්‍රින්ට් කරලා ඊබේ / ඇමසෝන් එකේ විකුණුවොත් අපිට ඕඩර් අවම අපි එක පොස්ට් ඔපිස් එක හරහා පාර්සල් කරලා යවන්නේ කොහොමද ? කරන අය ඉන්නවනං පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද? :D:D:D:D:D:D:D
  18. wccryanrox

    ඉරාජ් ගේ නදීෂා ගේ නෙත් උන්ලිමිටෙඩ් අහපන් &#3

    ඉරාජ් ගේ නදීෂා ගේ නෙත් උන්ලිමිටෙඩ් අහපන් &#3 neth FM එකේ දෙන ඉරාජ් එක්ක නදීෂා සිල් බිද්ගත්ත වීඩියෝ එක ගැන කියල ටෝල්ක් එක අහපල්ලා බන්. නෙත් ෆ්ම් :yes::yes::yes::yes::yes::yes::yes:
  19. wccryanrox

    ඉලෙක්ට්‍රික් දන්නා අයගෙන් උදව්වක්.

    ඉලෙක්ට්‍රික් දන්නා අයගෙන් උදව්වක්. මට රිලේ එක ගන්න තැනක් දන්නවනම් කියපන්කො. මේක LG වොසින් මසිමක අර (MAIN PCB BOARD) එකේ තිබ්බේ මේක ගලවල බලපු එකා කිව්වේ මේ රිලේ එක වැඩ නැති හන්ද වොසින් මසිම වැඩ නැත්තේ කියල, Relay - OMI-SH-112LM Washing machine - LG wf-680
  20. wccryanrox

    NVQ level 5 කරපු අය ඉන්නවද ?

    NVQ level 5 කරපු අය ඉන්නවද ? NVQ level 5 course eka කරපු අය ඉන්නවද? එළකිරියේ :):):):):):):):):):)

    No contents