ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help
මේ දවස්වල පට්ට අඩුයි (අඩුයි කිව්වට ඇත්තෙම නැහැ බන් ඔර්ඩර්) වැකේෂන් සීන් නිසාද හේතුව?
ගිග එකත් අප්ඩේට් කර මචන්ලා එත් නො ඕඩර්ස්.
CS එකට කියල අහල බැලුව ගිග එකේ අව්ලක් තියනවද කියල එහෙමත් නැහැලු බන්.
බයර් රික්වෙස්ට් දාන්නත් බැහැ බන් තේරුමක් නැහැ එක රික්වෙස්ට් එකකට ඔෆර් 20-30 අතැර තියනවා බන් දැන්, ලේසියෙන් හම්බෙනේ නැහැ.
උබලටත් මෙහෙම අව්ල්ක තියනවද ජනවාරි වල?

rep for bump...

Last edited:
ganan gannepa ban issarahata hariyaywi
දෙසැම්බර් වල හිතුවාට් වඩා සේල්ස් තිබ්බ බන්, මාසේ ටාර්ගට් එක කවර් කරගන්න. එත් මේ මාසේ හිතාගන්න බැරි දෙයක් උනේ.
වැඩක් නැහැ සමහර එවුන් ඕවා බලන්නේ නැහැ, උගේ requirements වලට පැකේජස් ගැලපෙනවා නම් එකා order එක දානවා..