ipad air 4 (64gb wfi + cellular ) ගන්න ඕනි මචාන්ලා
අබාන්ස් එකේ මේ දවස් වල අඩු කරලා ගණන් , අබාන්ස් එකේ මිලයි පිට තැන වල කඩවල් වල මිලයි අතර වෙනස 25000ක් වගේ.
මට තියන ප්‍රශ්නේ අබාන්ස් එකෙන් ගන්න එකද හොද ගණන් වැඩි උනත් , නැත්නම් අඩුවට ගන්න තියන තැන වලින් ගන්න එකද හොද. වෙනසක් තියේද බන් කොලිටි වල ?
ඉස්තුති
bump..
------ Post added on Apr 5, 2021 at 9:56 PM