1. chalana_deshan

    Yagi antenna thiyena un warenko

    Man gaththa machan upul homes kiyala porakgen, band 40 ta customised karala..signal level improve una speed ekath wadi una
  2. chalana_deshan

    Backpack ගන්න තැනක්

    MENSPE බ්‍රෑන්ඩ් එක මරු අවුරුද්දක් විතර යූස් කරනව දැන්
  3. chalana_deshan

    Smart CCTV Camera

    11000i machan, 64GB Hiksme sd card ekakuth dagththa 2800i, total eka 13800LKR wage
  4. chalana_deshan

    Smart CCTV Camera

    ezviz h8c එකක් ගත්තා මචන්ලා
  5. chalana_deshan

    Smart CCTV Camera

    ගෙදරට CCTV Camera එකක් ගන්න ඕන මචංලා මොකක්ද හොද ගන්න? Motion Detection වගේ තියෙන එකක්....
  6. chalana_deshan

    YouTube අඩුවට 🫠

    මාත් කැමතී
  7. chalana_deshan

    Dell 3542 Casing ekak thiyeda bn.. ganna thenak hari

    බෝර්ඩ් එක ගියපු එකක් තියේ මං ලග කීබෝඩ් කේසින් ඔක්කොම හොදයි
  8. chalana_deshan

    උඹලට මතකද මේ කවි පංතිය

    විමලරත්න කුමාරගමගෙ කවි ඔක්කොම ලස්සනයි :) අපරාදෙ අවුරුදු පනස් ගානෙන් නැති උනා:(
  9. chalana_deshan

    බයික් එකේ පොත

    post කරනවනෙ බං
  10. chalana_deshan

    බයික් එකේ පොත

    මචන්ලා බයික් එක මගේ නමට Transfer කරන්න documents බාරදුන්න ජූලි වල තවම පොත ආවෙ නැහැනෙ :no: සාමාන්‍යෙන් කොච්චර දවසක් යනවද? next month licence එකත් expire වෙනවා :(
  11. chalana_deshan

    50% TAX on all AliExpress choice items!!! 🤑🥵

    u owa dan na bng :lol: boruwak wage nm rasakarala kiyai kaluwa:P
  12. chalana_deshan

    Black Friday Offers 2025

    bump
  13. chalana_deshan

    ලෙදර් wallet!!!

    පොරගෙ quality අඩු සීන් එකක් දැක්කා libera එකේ out of stocks මචන් ------ Post added on 1760543540
  14. chalana_deshan

    ලෙදර් wallet!!!

    oil pull up leather wallet එකක් ගන්න හොද ශොප්ස් මොනවද? :eek: budget එක 5000-6000 වගේ...
  15. chalana_deshan

    Kindle!

    .epub version එක දෙන්නම් PM එකක් දාන්න
  16. chalana_deshan

    50% TAX on all AliExpress choice items!!! 🤑🥵

    කලු කොට ලපයා මේකටත් ඇරියා එහෙනම් :frown:
  17. chalana_deshan

    Kindle!

    me book eke epub version eka thiye ona nm
  18. chalana_deshan

    Kindle!

    ado deepanko... keeyakda Kiyanne දැන් ශිප් කරන්නැහැ මචං පාර්සල් ෆෝවඩර් සර්විස් එකක් යූස් කරන්න වෙනවා එතකොට ඩබල් ප්‍රයිස් ------ Post added on 1760075032
  19. chalana_deshan

    USA facebook traffic?

    ගොඩක් USA UK කියල තියෙන ඒවගෙ ඉන්දියන් පාකිස්තාන් කලුවොනෙ ඉන්නෙ බන් :frown:

    No contents