බයික් එකේ පොත

chalana_deshan

Active member
  • Sep 19, 2017
    149
    157
    43
    මචන්ලා බයික් එක මගේ නමට Transfer කරන්න documents බාරදුන්න ජූලි වල තවම පොත ආවෙ නැහැනෙ :no: සාමාන්‍යෙන් කොච්චර දවසක් යනවද? next month licence එකත් expire වෙනවා :(
     
    • Like
    • Wow
    Reactions: Cenon and Candid-B

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඕක ඇවිල්ලා උබට අයිති කච්චේරියේ/rmv office එකේ තියෙන්නේ.... ගිහින් බලහන්කෝ අනිවා තියෙනවා කබර්ඩ් එකක... කියල ඉල්ලගන්න පුලුවන්
     
    • Sad
    Reactions: chalana_deshan

    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    149
    157
    43
    ඕක ඇවිල්ලා උබට අයිති කච්චේරියේ/rmv office එකේ තියෙන්නේ.... ගිහින් බලහන්කෝ අනිවා තියෙනවා කබර්ඩ් එකක... කියල ඉල්ලගන්න පුලුවන්
    post කරනවනෙ බං
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,159
    7,931
    113
    Galaha
    මගේ බයික් එකේ පොත දැන් අවුරුදු ගානක් මගේ නමට නෙවෙයි තියෙන්නෙ. තවමනම් ප්‍රශ්නයක් වෙලා නෑ ආදායම් බලපත්‍රෙත් යන්නෙ කලින් පොරගෙ ගෙදරට එහෙන් ගන්නව. මොකෝ පොර මගේ මාමෙක්නෙ. :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    මගේ බයික් එකේ පොත දැන් අවුරුදු ගානක් මගේ නමට නෙවෙයි තියෙන්නෙ. තවමනම් ප්‍රශ්නයක් වෙලා නෑ ආදායම් බලපත්‍රෙත් යන්නෙ කලින් පොරගෙ ගෙදරට එහෙන් ගන්නව. මොකෝ පොර මගේ මාමෙක්නෙ. :lol:
    අපෝ ට්‍රාන්සර් කරගන්න...
    මාම නැතිවුන කාලෙක තේරෙයි කන්න වෙන කට්ට..
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,159
    7,931
    113
    Galaha
    අපෝ ට්‍රාන්සර් කරගන්න...
    මාම නැතිවුන කාලෙක තේරෙයි කන්න වෙන කට්ට..
    කොලයක් අස්සන් අරන් තියාගන්න ඕන ag office එකේ තියෙනවනෙ.