ඔන්න මගේ 5000 වෙනි පෝස්ට් එක........... :P :P
පෝස්ට් කවුන්ට් එක වැඩි කරගැනීමට කිසිදු ආසාවක් නැතත්, ගෙදර ඉන්න වෙලාවටත්, ඔෆිස් එකේ ඉන්න වෙලාවටත්, එළකිරි අඩවියටම රිංගාගෙන සිටීමේ හොද පුරුද්ද හේතුකොටගෙන, මටත් හොරෙන්, මගේ අතින්, බිදෙන් බිදම පෝස්ට් වැටීගෙන........... මගේ පෝස්ට් ටික 5000ක් ම...