Worldwide Remote Support

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :D :D මෙන්න මගේ 8000 වෙනි පෝස්ට් එක....... :D :D

    කලින් සැරේ (Need help in Windows....?? වින්ඩෝස් වලදි උදවු ඕනාද....??) http://www.elakiri.com/forum/showthread.php?t=196196 වගේම මේ සැරෙත් මම අපේ සෙට් එකට රිමෝට් ලොගින් ගැන තමා කියලා දෙන්න යන්නේ......... :) :)

    මේක ගොඩාක් විට අවශ්‍ය වෙනවා ඔෆිස් එකක වගේ වැඩ කරන අයට IT පැත්තෙන්..... :yes: :yes:

    මුලින්ම අපි මෙන්න මේ සයිට් එක පැත්තේ යන්න ඕනා www.logmein.com

    2j44x9t.jpg

    ඊට පස්සේ ඉතින් අනිත් ඕනාම එකකදි වගේම මේකෙත් අපි පොඩි පහේ රෙජිස්ටර් පාරක් වෙන්න ඕනා...........!! :) :)

    r0qsra.jpg

    මේකේ තව හැටහුටාමාරක් තිබුනට අපි රෙජිස්ටර් වෙන්න ඕනා Log Me In Free වලට......:yes: :yes:

    2vll45x.jpg

    මේ ටික කරන එක අමාරු වැඩක් නොවෙන බව පේනවනේ........!!

    29cl077.jpg

    ඊට පස්සේ එන මේකෙන් පුලුවන් remote access අවශ්‍ය computer ට මේ පොඩි software එක install කරගන්න මොකද මේ software එක install වෙලා තියෙන එක අවශ්‍යයි අපි පාලනය කරන්න බලාපොරොත්තු වෙන computer එකේ........!!

    2gvtog9.jpg


    nz28fo.jpg

    මේ බෑවෙන එක pen drive එකකට වගේ දාලා තියා ගත්තා නම් ආයේ ආයෙත් download කරන්න වෙන්නේ නෑ.... :) :)

    anyic2.jpg

    Log Me In Software එක install කරගන්න හැටි තමා මේ පහළ තියෙන snaps වලින් පෙන්වන්නේ.......:oo: :oo:

    140an49.jpg


    27ya435.jpg

    මෙතනදි Custom (For advanced users) දීලා යන එක කරන්න (මේකෙදි විතරක් නෙවෙයි, වෙනත් softwares install කරද්දි උනත් මම නම් කරන්නේ Custom option එක තමා......:yes::yes:

    e5nr78.jpg

    Description එක සාමන්‍යයෙන් වෙනස් කරන්න යන්න එපා වෙනස් කලත් අවුලක් නම් වෙන්නේ නෑ........ :frown: :frown:

    281tw9i.jpg

    Computer Access Code එකට තමන්ට මතක හිටින password එකක් යොදාගන්න...... :oo: :oo:

    16m15pv.jpg

    මොකද මේකට යොදන එක අමතක උනොත් රිමෝට් කිරීම ඉතින් සොරි . කොම් තමා........ :( :(

    මෙතනදි අවශ්‍ය නම් Proxy Settings යොදන්න පුලුවන්.........!!

    20fxh77.jpg

    මෙතනදි අවශ්‍ය නම් installation path එක වෙනස් කරන්න පුලුවන්.....!!

    2r4szua.jpg

    දැන් ඉතින් අහවරයි තමා..... :D :D

    wike4x.jpg

    මේ තියෙන්නේ මගේ Log Me In Accounts වල screen shots ටිකක්....... :) :D

    xomcyu.jpg


    2d9oa54.jpg

    අපි අපිට remote control කරන්න ඕනා කරන computers වල මේ Log Me In software එක install කරලා තියෙනවා නම්, අපිට ලෝකේ ඕනාම තැනක ඉදගෙන අපි මේ software එක install කරලා තියෙන computers remotely control කරන්න පුලුවන්......... :yes::yes:

    දැන් කට්ටිය අහන්න එපා මගෙන් මේ remote control කරන එකට ජංජාල පහසුකම් ඕනා කරනවද කියලා එහෙම.......:lol::lol: අනිවා ජංජාල පහසුකම් ඕනා....... හැබැයි මම කලින් කියපු Team Viewer වගේ නෙවෙයි, මේකට Dial Up ජංජාල පහසුකමක් තිබුනත් ඇති....... මොකද මේකට වැඩිය resources අදින්නේ නෑ.....:no::no:

    මේකෙන් වැඩ ගන්න හැටි තේරුම් ගන්න එක නම් බොහොම ලෙහෙසියි.......:yes::yes: ඒ නිසා මම ඒක කියන්න යන්නේ නෑ..........:no::no: මොකද දැන් අත රිදෙනවෝ........:eek::eek: කට්ටිය try කරලාම බලන්න මේක.......... හැබැයි ගොඩක් වැදගත් වෙන්නේ IT Department වල වැඩ කරන අයට තමා (Like our EK, R_L & Me & etc) .......:yes::yes: සාමාන්ය පාවිච්චියට ඉතින් Team Viewer හොදයි....... :D :)

    මේ සම්බන්ධයෙන් තවදුරටත් දැනගන්න අවශ්යන නම් urajdrlk (at) elakiri (dot) com යන (ස්පෑම් කාරයින්ගෙන් බේරීම සදහා මෙලෙස මේල් ID එක දැමීමට සිදුවිය...:( :( ඊ ලිපිනයට ලිවුම් කරදහියක් එවන්න....... :D :D

    නැත්නම් urajdrlk (at) elakiri (dot) com කියලා ඔයාලාගේ ගූගල් කතා කරනයට (Google Talk) හෝ ජනේල ජීව පණිවිඩකරුට (Windows Live Messenger) හෝ යාහූ පණිවිඩකරුට (Yahoo Messenger) මාව එකතු කරගන්න.:D:D ගොඩාක් වෙලාවට online ඉන්නවා (සාමාන්‍යයෙන් දවසට මම පැය 18ක් විතර ජංජාලයේ ඉන්නවා) ....... :) :)

    කලින් සැරේ (Need help in Windows....?? වින්ඩෝස් වලදි උදවු ඕනාද....??) http://www.elakiri.com/forum/showthread.php?t=196196 වගේම මෙදා සැරෙත් කියන්න වෙන්නේ යුනිකෝඩ් නැති එකාලා බම්බු ගහ ගනිල්ලා කියලා තමා. :lol: :lol:

    :lol: :lol: යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!! :lol: :lol:

    If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk

     
    Last edited:

    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    Congratz On Your 8k!!!


    Wow නියම Post එක!!!

    මාර වැදගත් දෙයක් Post කරල තියෙන්නෙ.

    කාට හරි මොකක් හරි උදව්වක් ඕනෙ උනහම උදව් කරන්න නියම ක්‍රමයක්!!!

    Keep it up!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මැක්සා වර්ක් අයිය කීප් ඉට් අප්

    තෑන්ක්යූ වේවා ........ :D :)

    අයියට team viewer එපා උනේ මොකෝ:P

    ගොඩාක් use කරනකොට ඒක expire වෙනවා මල්ලි.........:frown::frown: මේක එහෙම වෙන්නේ නෑ......!! :no::no: :) :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Congratz On Your 8k!!!


    Wow නියම Post එක!!!

    මාර වැදගත් දෙයක් Post කරල තියෙන්නෙ.

    කාට හරි මොකක් හරි උදව්වක් ඕනෙ උනහම උදව් කරන්න නියම ක්‍රමයක්!!!

    Keep it up!!!

    Thank u thank u........... :) :)