Part 2 සෙන්පෝක කථාවස්තුව
සෙන්පෝක කථාවස්තුව-2 කොටස
ඉනික්බිති අසූකෙළක් ඇමැත්තෝ එක්වැ ඒ ඒ තන්හි වන්දි භට්ටයන් රැස්කරවාපියා රජ්ජුවෝ වණන්නාහු,මේ වනාහි එසේ මෙසේ රජ කෙනෙකුන් නොවන්නේය,මැදමුලනී බ්රහ්මදත්ත රජ්ජුරුවෝය,මූගේ කීර්තිය උතුරුකුරු දිවයින දක්වාම පතළය,ඌ තුමූ අපහැම නසන්නට යෙදුණා වූ භ්රෂ්ටශීලී...