1. ruwanfer

    salon girl

    කෙල්ලට සැලුන් එක කරන ගමං ජිම් එකටත් යන්ඩ කියහන්. එතකොට නොගැලපීමක් තියෙනවනං ජිම් එකේ පොඩි කොල්ලෙක් උඹව සීන් එකෙන් ගලෝල දායි. :P අනිත් දේ තමයි ඹය සැලුන් කරන වයිෆ්ලගෙ හබියලට හොඳ පෞර්ශයක් හරි මැර යාලුවො සෙට් එකක් නැත්තං පිට ඉන්න හැම එකාම බලන්නෙ අයින්ඩ. ගොඩක් වෙලාවට ප්‍රාදේශීය දේශපාලකයො එක්ක තමා...
  2. ruwanfer

    She's an angel, lucky bastard!

    මං දැකල තියෙනව බං බීච් සයිඩ්වල සුද්දියො (නාකි උං නෙමේ සිරාම ෆිගර් තියෙන උං) හෙන කාඩ පාට උං එක්ක ජෝඩු දාං යනව. උනුත් ආසයි වගේ අපේ කලු එවුන්ට. හැබැයි උන් එක්කෝ සර්ෆින් කරනව නැත්තං ඩයිවින් කරනව බොහොම වෙලාවට. ඇගපත එහෙම කට් වෙච්චි ඩයල්.
  3. ruwanfer

    පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද? 🤔

    අන්තිමට ඉතිං වැරදිකාරයො වෙන්නෙ ගෙදර ඉන්නෙ නැතිව පල්ලි ගිය අහිංසක මිනිස්සු තමා :sorry:
  4. ruwanfer

    දවල්ට කෑවාද? වරෙන් ඩෙසට් එක දෙන්න

    හෙට අනිද්දට අහවල් ඒවත් කයි මේ ටික් ටොක් ආත්ම ටික.
  5. ruwanfer

    මචන් ලා වාහන විකුනන්න දාලා තියන උන් පරිස්සමෙන්

    ට්‍රයල් යන්ඩ ඔ්නෙ කිව්වම එල බං එල කියල යාලුවො 3ක් කඩු එක්ක පිටිපස්සෙ සීට් එකේ වාඩිකරවගෙන ගන්ඩ යන එකාට ට්‍රයල් බලන්ඩ කියමු. :D:rofl::D බයික්වලටනං ගොඩක් ගේම දුන්න නේ පහුගිය අව්රුද්දෙ.
  6. ruwanfer

    නෙලූ අධිකාරී නැවත ඉපදෙයි.

    යකෝ එතකොට ගොලු වෙලා (එහෙමනෙ කියන්නෙ) හිටපු වික්ටර් අය්යව සින්දු කියන්ඩ දාල අගේට හිටිය නෙලු අක්කව ගොලු කරලද. ට කෙන දෙවි කෙනෙක් නෙ අම්මපා :D
  7. ruwanfer

    Side mirrors හොරා .

    Appa Garagewala un thama mewa mungen ganne. anna unwai hoyanda one issellama. Panchikawaththa paththe me wage un nitharama innawa.
  8. ruwanfer

    New whey protein

    නිකං මේ කියන්නෙ උඔ දැං අව්රුදු 4ක 5ක වගේ ඉඳං ඔට්ටුවෙනව නේ ඇග හදාගන්ඩ. වෙන එකෙක් නං මෙලහට ඒෂියන් මීට් යන ගානට හදාගෙන )උඔට වෙන වැඩකුත් නෑනෙ ලොකුවට) උඔ කාල සප්ලිමන්ට් බීල නිදා ගන්නවද බං
  9. ruwanfer

    My New Watch Sinhalu!

    Ade ada Sunday da ban :D
  10. ruwanfer

    IDM Working link

    Meka Wada Machan Godak Sthoothi (Amaruma welawaka Sup eke dunne ) 😘😘
  11. ruwanfer

    දත් දොස්තර වෙද නලාව

    හරිනං අර හිරිවැටෙන්ඩ ගහන ඛේත ගහන්ඩ කලින් උඹට හෘද රෝගයක් වගේ ලෙඩක් තියෙනවද බලන්ඩ ඔ්ක පාවිච්චි කරන්ඩ වෙනව. නමුත් ගොඩක් අය යූස් කරනව අඩුයි.
  12. ruwanfer

    IDM Working link

    Thanks, Machan Direct Link ekak nadda. Office eke torrent sup nane
  13. ruwanfer

    IDM Working link

    Machanla mata IDM wada karana crack or patch honda link ekak dendako. dana dana eka expire kiyala wateene. BIG HELP
  14. ruwanfer

    100 kgs at 6 feet

    Hondata napan aduma 20Kg withara aduwei :D
  15. ruwanfer

    Excel Formula ඔක්කොම ඉගෙන ගන්න Free

    Supiri Ban. Amathaka wela thibbe 85%k witharama. Godak Sthoothi.
  16. ruwanfer

    මේ සෙට් එක අදුරනවද

    March, Naziar, Ltl Jhon, Will, Tuk

    No contents