1. ruwanfer

    ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 50කට අධික ගණනක්

    කිසිම දෙශපාලනයක් නැතුව මේ අහන්නෙ. කැස්බෑවො ඇතුලුව වෙරළට ගොඩගහන මාලුවො මේ රටේ තියෙන නාර (NARA) එක වගේ ආයතනයකින් පරික්ෂා කරල තීන්දුවක් දෙනවද මරණයට හේතුව.
  2. ruwanfer

    E Store එකකට නමක් දියල්ලකො

    ඔය තියෙන්නෙ හුත්#ට පොරවෙන් කෙටුව වගේ නමක්. "ලොක්කා"
  3. ruwanfer

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    බි කූල් බ්‍රදර්.
  4. ruwanfer

    උස්සලා තියන වැඩිම බර ?

    මේක මටම උන දෙයක්. මල්ලිල පුතාල මාව විශ්වාස කරන්න ඇත්තටම මං කියන්නෙ. සිමෙන්ති කොට්ටයක් එක්ක හාල් කිලො 5 පැකට් 2ක් එකට තියල එන කිලො 60 බර තියෙන ගෑල්ලමෙක් උස්සං ගියා කාමරේට. සතුටු කරන්න
  5. ruwanfer

    Router ekata connect welaa inna device wala data usage eka wenama monitor karanna widiyak nadda

    Net monitoring software thiyenawa okata. Poddak Google eke balanda.
  6. ruwanfer

    ගංවතුරේ වාහන ජරමර

    ඕවගෙ නොම්මර ටික ලියල තියාගන්ඩල 🤣🤣
  7. ruwanfer

    Suzuki Spacia custom 2015

    තෙල් තත්වෙ කොහොමද
  8. ruwanfer

    Suzuki Spacia custom 2015

    මචංලා සුසුකි ස්පෙසියා කස්ටම් 2015 මොඩල් එක හොඳයිද? සාමාන්‍යයෙන් තෙල් කොච්චර විතර කරනවද? දන්න අය පොඩ්ඩක් කියල දෙනවද තරහ නැතුව. එකක් ගන්ඩ කියලයි බැලුවේ. බම්ප් ------ Post added on 1622828180
  9. ruwanfer

    Liquor deliver?

    ඔලේ ජිනිජ බියර් නං තියෙනව ඔන්ලයින් :P
  10. ruwanfer

    ෆෝන් එක නැතිවෙන්න ඔන්න මෙන්න තියල හම්බුනා.. 😌

    කාටවත් ගිනි දීල ගත්ත එකක් නෙමේ මං හිතන්නෙ. ඒකයි අද කාලෙ හැටියට ආයෙ ඔයාටම ලැබුනෙ. ගිලනුන්ට උපස්ථාන කරන එකත් පිනක් නිසා එවෙලෙම පල දෙන්ඩ ඇති. අර මනුස්සයට කීයක්වත් දුන්නෙ නැද්ද. අද කාලෙ හරි අමාරුයි ඔය වගේ කෙනෙක් හොයාගන්ඩ.
  11. ruwanfer

    Meka inna ekek leasing karanawa - ekath ekka maru game denawa

    මේ කියන්නේ හොඳ කොල්ලා ගැනනං පැහැදිලි ශාක්ශි නැතුව පිලිගන්ඩ අමාරුයි. ඒක එක්ක තරහක් තියෙනවනං උඔට ඌ කෙරුව දේව.ල් ඔප්පු කරන්ඩ පුළුවන් සාක්කි එක්කම දාපං. ඌ ඇත්තටම හොඳ කොල්ලා නිසයි මේ කියන්නෙ.
  12. ruwanfer

    අයිශ්වර්යා රායිටත් වඩා ලස්සන මදුමාධවගේ නවතම බිරිඳ

    මට මතක් උනෙ නිහාල් නෙල්සන්ගෙ කැසට් පීස් ආවමත් රේඩියෝ එකේ කිව්වෙ ඔ්න්න ආවා ඔ්න්න ආවා නිහාල් නෙල්සන්ගේ නවතම කැසට් පටය කියල යන ඇඩ් එක. ඇත්තනෙ මූ අව්රුද්දට එක ගානෙ ගේනවනෙ ඉතිං.
  13. ruwanfer

    PHI හුත්*ගේ පුතා

    119 ට්‍රයි කරපං මචං. උං කන්ටැක් කරල දෙයි අදාල කටංටියව. මොනව උනත් උඹ වගකීමක් ඇතුව හැසිරීම අගය කරනව.
  14. ruwanfer

    සහෝදරකම

    තමුන් කරන දේවල් තමුන්ට. මොනව උනත් උඹට හොඳ ප්‍රතිපල ලැඛෙනව.
  15. ruwanfer

    බොඩි ගාඩ්

    ඊගල් කියල සර්විස් එකක් තියෙනව වෙපන් පර්මිට් තියෙන. එක්කෙනෙකුට 55දාහෙ ඉඳන් 75වගේ වෙනකන් ගානක් වැටෙනව.
  16. ruwanfer

    ෆිනෑන්ස් ගැටලුවක්

    මචංල ලක්ෂ 25ක ෆිනෑන්ස් එකක් (මාස60ක) මාසික වාරිකය කීයක් වෙයිද? :confused: Bump ------ Post added on 1618997042

    No contents