For colour Blind Elakirians :P:lol:
ණය වී හෝ ගිතෙල් කන්න...
කෙනෙකු ගිතෙල් ආහාරයට ගන්නා වග ඇසීමෙන් පවා ඔහු බුද්ධිමත් ධර්මිකයකු ය යන හැඟීමක් ඉබේම ඇති වේ. එසේ වන්නේ සිහි නුවණ, ශුක්‍ර, ඕජස්, බල වර්ණ, දෘෂ්ඨි ශක්ති වර්ධක ගුණ වැඩි වශයෙන් ගිතෙල තුළ ඇති නිසා යි. "ඍණං කෘත්වා ඝෘතඃ පිබේ" "ණය වී හෝ ගිතෙල්...