appa ehemadaban awrudu ganak kawe api owa banනිපුන GANNA EPA BAN ARLIYATH SURE NAHA MUN KRUMI NAASAKA GAHANAWAALU
Dudley Sirisena badu hangala thiyenne me dawas wala.
badulaya gonwardanage office ekatama gihin bandulayawa dana gassala awe mathaka nethida.
mathakai mathakai man hithuwa scene eka iwarai kiyala
Dudley Sirisena badu hangala thiyenne me dawas wala.
badulaya gonwardanage office ekatama gihin bandulayawa dana gassala awe mathaka nethida.
nipuna , araliya dekama Dudley sirisenage mama hithanne
සුපිරි කීරි සම්බා එක විතරයි කන්න පුළුවන්
supiri keeri samba thama dan kanne eth eka set na mata araka wage ban
Nehe nipuna kiyanne siripala gamlath minister ge rice mills. Araliya kiyanne maithreepala sirisenage mallige rice mills.Dudley Sirisena badu hangala thiyenne me dawas wala.
badulaya gonwardanage office ekatama gihin bandulayawa dana gassala awe mathaka nethida.
nipuna , araliya dekama Dudley sirisenage mama hithanne
sirama kathwa bn khewath na mata kalama epa wel tynne anith brandsඇයි බන් කොහෙවත් මුන් දෙගොල්ලන්ගේ සුපිරි සම්බා/සම්බා හාල් නැත්තේ. තියෙන්නේ නාඩු හරි කීරි සම්බා හරි මුන්ගේ. ඕවා දැන් කාලම එපා වෙලා අරවා වෙනුවට අරන්. මුන් ඇරෙන්න වෙන හොද සම්බා හාල් brand එකක් නැත්ද ලංකාවේ?
ඇයි බන් කොහෙවත් මුන් දෙගොල්ලන්ගේ සුපිරි සම්බා/සම්බා හාල් නැත්තේ. තියෙන්නේ නාඩු හරි කීරි සම්බා හරි මුන්ගේ. ඕවා දැන් කාලම එපා වෙලා අරවා වෙනුවට අරන්. මුන් ඇරෙන්න වෙන හොද සම්බා හාල් brand එකක් නැත්ද ලංකාවේ?
මේක වැඩිය මීටර් වෙන කේස් එකක් නෙමෙයි වගේ. මීට අව්රුදු 1.5 (1 and half) කට වගේ කලින් ගත්ත කීරි සම්බ දැන්නැහැ. සම්බම තමා සුපිරි කීරි සම්බ කියල එන්නෙ. ඉස්සර නාඩු එකයි සම්බ එකයි කීරි සම්බ එකයි එකට අරං බලපුවාම කීරි සම්බ එක පට්ට හීනියි (බාස්මතී ලගින් යනව) දැං කීරි සම්බ එක තනිකර සම්බ තමා.