හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, &a
එහෙන් මෙහෙන් පැලූ ඇදුම් වලින්, හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, දපනේ දමා මේ ආතුරයා
කොහෙද උඹ යන්නේ. අදත් අරකි හම්බවෙන්නද ?!? (මවු තුමිය ගෝරනාඩුවක ) ගුනේ අයිය ගේ හිසට මල් වෙඩිල්ලක් පත්තු උනා වගේ ඔලුව කැරකැවෙන්න විය. මලා...... අම්මා ෂානි...