අම්බරේ රම්බරී සුන්දර ගින්දරී

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    අම්බරේ රම්බරී සුන්දර ගින්දරී

    girl.jpg

    අද ගැහැනිය ගැන තිකක් කතා කරන්න අදහස් කලා මොකද ගැහැනිය කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් නිසා. මුලින්ම මෙහෙම පටන් ගමුකෝ ...
    මාර දූතිකාව කියන නම ගෑනු උදවියට දාලා තියෙන්නේ මාරයාට පිරීමියා ලoකරන්න දෙන දායකත්වය ගැන හිතලා වෙන්න ඇති තරමක සැර ගෑනු උදවියට තමයි ඔය ඉතින් හොද මාර දුවනියක් තමයි කියලා කියන්නේ. ගෑනු උදවියට කියන තවත් නමක් තමයි නියගලා මල මොකද කලා රසේ උපරිමයට නියගලා මලේ තිබුනත් මලා නේද කෑවොත් නියගලා අලේ. එතකොට ගැහැනිය කොච්චර සුන්දර උනත් වහ කෑමක් හා සමානයි ගැහැනියක සමග දීග කෑම කියලා තමයි අපේ පැරැන්නෝ කියන්නේ. සමහරු කියනවා වැටෙන් එහා මල් පදුර කියලා ගෑනුන්ට, හැබැයි වැටෙන් එහා මල් කඩන්න බැරුව දගලන කොල්ලෝ ඕන තරම් ඉන්නවා. නාරිලතා කියන්නේ ගෑනු අයගේ හැඩේ තියන මලක් ඉතින් අපේ මුතුන් මිත්තෝ කොල්ලා කාලේ ගැහැනියට නාරිලතා මල කියන්නත් අමතක කලේ නෑ ... පස්සෙන් පහුවටනේ ඉතින් නාරිලතාලා ලෙන්චිනා උනේ. ගෑහැනුන්ට කියන තවත් නමත් තමයි මෝහිනී කියන්නේ දකින්න අකමැති අයට තමයි ඉතින් මෝහිනී කියන්නේ , අර මෝහිනී අදත් ඇවිල්ලනේ වගේ... ඒ ගැහැනිය මෝහිනීගෙන් පෝෂනයවූ හැටියි..නාස් ලනුව කියන නමත් ගෑනුන්ට දාන්න අපේ අය අමතක කරලා නෑ ඒ ඉතින් අහින්සක කොල්ලෙක්ව දැලේ දා ගත්තහමනේ.. පවු අනේ අර කොල්ලට අරකි නාස් ලනුව දාගෙන කියලා තමයි ඉතින් ඒ වෙලාවට අපේ අය්යලා කියන්නේ මේ ඒ වගේ තව නම් කීපයක්
    ගෙඩිය
    වෙලබ
    කෑල්ල
    ගිනි කිකිලී
    පුරුෂ නාෂකය
    නාස් ලනුව
    ටැප් එක
    විනීත කෝමලී
    ජාතක රත්නය
    සුරබි දෙන
    ලාලනී
    කදුලු විජිතය
    ටියුබ් ලයිටි ,යට වැසියා
    සොදුරු මරන්නී
    සOසලා
    මරුවා සමග වාසේ
    ගින්දරී
    සුන්දරී
    අම්බරේ රම්බරී
    සුන්දර ගින්දරී
    මේවා වැඩිය විස්තර කරන්න ගියොත් ගුනේ අය්යට ගමේ ඉන්න වෙන්නේ නෑ ගෑනුන්ගෙන්.....

    යාලුවනේ පොඩි හෙල්ප් එකකුත් ඕනි මේ ලින්ක් එකට ගොඩ වෙලා ලයික් පාරකුත් දෙන්න
    :shocked: http://on.fb.me/1g4ELBZ

    http://on.fb.me/1g4ELBZ
     

    Attachments

    • download.jpg
      download.jpg
      16.3 KB · Views: 55