බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පො&#3517

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පො&#3517

    බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි.

    %25E0%25B6%25B6%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%2594%25E0%25B7%2580.jpeg

    අද කතා කරන්න ලෑස්තිය බම්බුව ගැනය. බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. බම්බුව අපිට විවිද අයුරින් අපේ ජීවිතය පවත්වාගෙන යාමට සපෝට් කරයි. ක්‍රීඩා පිටියේදි උන බම්බුවද වැදගත් වෙයි, එ ක්‍රිඩා කිරීමටය. රාජකාරි කරන උදවියට පිස්සු බම්බුව වාතයකි . ඒ නිසාම ගෙදර ඉන්නා පිස්සු බම්බු වැඩට පිටත් කිරීමට සැමියො උත්සුක වෙති සමහරුනම් කියන්නේ උන් නොදන්න බම්මුවක් නැත කියාය එ ගැන කියා ඇනගන්නට ගුනේ අය්යාට උවමනා නැත . දවසක් අපේ අය්යාට නෑනා එවූ ලිපියක මෙසේ සදහන් වුනි ...''ආදරේ මොන තරම් පිවිතුරුද කියාය ...'' අය්යා නම් කීවේ බම්බුව තමයි කියාය..... හද්ද පිටිසර ... ගම්වල තවත් බම්බුවක් ඇත ඒ තමයි අපේ පැරැණි පිට්ටු බම්බුවය. ඇත්තටම හද්දා පිටිසර.... ජීවිතේ ගැන අපි දන්න බම්බුවක් නැත• අප ඒදා සිට අද දක්වා කලේ බම්බු ගසාගෙන බලා සිතීමය ..!හැබැයි බම්බුව කියන්නේ හිස් දෙයක්... හිස් දෙයක් කියන්නේ මොකුත්ම නෑ කියන එකනේ. සමහර් දේෂපාලකයන් වෙදිකාවල බම්බු ගහන්න පටන් ගන්නේ මෙලෙසය
    ...බම්බුව පටන් ගත්තේ එතැන් සිටය එතුමා කතා කලේ රාජ්යතන්ත්රය නැමති ලබ්බේ යුනිකෝඩ් පිරවීම සම්බන්ධවය. ...බම්බුව තමයි ”. නව අපේක්ෂකයාට සහාය පතා පැවැත්වෙන ප්රචාරක රැළිවල මෙසේ එතුමා බම්බුව ගැන කතා කලේ ඔහෙලා දන්න බම්බුව කියාය.
    ඒ අතර තවත් රසවත් බම්බුවකක් ඇත ඒ පිට්ටු බම්බුවය, වංගෙඩියේ දමා හාල් පිටි පොල් හා ලුණු සමග මිශ්ර කර පිට්ටු, බම්බුව ආධාරයෙන් ජල වාෂ්පවලින් තම්බා ගනී. ...
    මෙ අනේ අමතක වූ තවත් බම්බුවකි එ,.......මතක ද...? පොඩි කාලේ අපි බම්බුවට බීමිතෙල් දාලා හදන උන වෙඩිල්ල. ඒ කාල ඒ තරන් වටින තවත් බම්බුවක් අපිට නැත. බම්බුව සම්බන්ද කවිද අපේ සාහිතයට එකතු වී ඇත....මෙ ආදරේට කියු බම්බූ කවියකි

    ඇය වීය මා කොම්බුව.
    ලඟට ගිය විට නම් හෙණ්ඩුව...
    අනේ ඇගෙ බම්බුව...
    තබා ගමි මම මගේ නම්බුව..........................................කියාය

    මචන්ලා පොඩි උදව්වකුත් ඔනේ පහත ලින්ක් එකට ගිහිල්ලා මේ FB PAGE එකට ලයික් එකක් දෙන්න. ගොඩක් අය කතාව බැලුවට ලයික් කරන්නේ නෑ මේක ඉල්ලීමක් තැන්ක්ස්
    :angry:
    https://www.facebook.com/pages/%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7-%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-Picture-comments-for-face-book/232341680143573?ref=tn_tnmn#
     
    Last edited: