මම හදපු Windows Application එකක් තියනවා Visual Studio 2008 , Microsoft Access 2003 එක්ක. මට ඒක 64bit PC එකක run karanna ඕනි. :yes::yes:
මේ error එක තමා එන්නේ ::confused::confused:
Microsoft.ACE.OLEDB.12.0 provider is not registered local machine.
ගොඩ දාගන්න සපෝර්ට් එකක් දෙන්න.