Car Wash

nalinsen

Member
Nov 6, 2016
716
90
0
කිරිබත්ගොඩ කඩවත අවට හොද වාහනයක් වොෂ් කරන තැනක් (With Vacuum Clean) දන්නවනම් කියන්න

:):)
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113
    ane amme...umbata wahanayak thiyenawanam..dawasak aran kadawatha rawmak dapanko ithin..oka ahannath deyakda? :baffled:

    දවසක් අරං රවුං දාන වෙලේ පැය දෙකක් අරං හෝදගනින් කෝ :lol:
     
    • Like
    Reactions: nalinsen

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ane amme...umbata wahanayak thiyenawanam..dawasak aran kadawatha rawmak dapanko ithin..oka ahannath deyakda? :baffled:

    :no::no::no:

    එහෙම තැන් නම් තියනවා. සමහරුන්ගේ සර්විස් හරි නෑ බන්. දන්න තැනක් සෙට් වෙයිද කියලා බැලුවේ. යාලුවෙක් කීවා රාජගිරියේ හොද තැනක් තියේ කියලා දුර වැඩි බන්.
     
    • Like
    Reactions: dilrasan