:):) ලග එන්නේ උත්සව කාලෙනේ. ඒ නිසා Credit Card වලට Promotion තියනවා. ඔයාල දන්න එහෙම promotion මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්න. (යාලුවෙක්ගෙන් හරි කාඩ් ඒකක් අරන් ගිය හැකිනේ වියදම් වුන ගාන ගෙවන්න.) :):)