1. N

    Gewala Beluwada

    ඔව් එහෙමත් කාලයක් තිබ්බානේ,රෙඩියෝ ලයිසන් උත් තිබ්බා.
  2. N

    ME LEDEE MOKADDA? BEHETHAK KIYANNA PLZZZ

    ඔක බැක්ටීරියාවක් මඟින් ඇති වෙන චර්ම රෝගයක්,ඔකට කියන්නෙ Erythrasma කියලා,චර්ම වෛද්‍යවරයෙක් ව හමුවන්න.
  3. N

    Dinakshi දැක්කම මොකද හිතෙන්නෙ

    මොකුත් හිතෙන්නෙ නැ.
  4. N

    Ideal degree?

    Curtin ne ban oka ahannath deyakda,Curtin is one of the Best unis in Aussi,So I prefer a Curtin deg over AIT.
  5. N

    එළකිරි යාලුවනේ යාලුවෙක් ලොකු අමාරුවක..!!! NEED HELP

    මේ කතාවේ නම් යම්කිසි අද්භුත බවක් පෙන්වනවා,ඔයාගේ යාළුවෝ මැතිව් පිරිස් වගේ හාදයෙක් ද කියලත් මට නිකන් සැකයි,කොහොම නමුත් ෆෙස්බුක් එකේ කරන පිස්සු වැඩ නවත්වන්න කියන්න,ඉක්මනින් මෙක සමතයකට පත් වේවා !!!
  6. N

    මතකද Carbon Paper තියලා Note ගහපු කාලේ

    මතකද Carbon Paper තියලා Note ගහපු කාලේ මතකද කට්ටියට ලෙක්චර්ස් කට් කරනකොට අනික් අයට Carbon Paper එක තියලා Note එක ගහන්න කියපු කාලේ,දැන් නම් ඉතින් Photo Copy තියනවානේ.:D එහෙමත් කාලයක් තිබ්බානේ නෙද.:rolleyes::D
  7. N

    Otara Gunewardana and Her Station Wagon

    එ මනුස්සයා සත්තුන්ට කරන ටිකම ඇති තරුණ බාවය ‍රැකෙන්න,මොනව උනත් පිංවන්ත ගැහැනියක්.
  8. N

    Otara Gunewardana and Her Station Wagon

    :yes::yes: ලංකාවේ අධ්‍යපනය ගැන නම් මොන කතාද සහෝ,මෙක කොහෙටවත් නැති අධ්‍යපන ක්‍රමයක්.
  9. N

    Otara Gunewardana and Her Station Wagon

    na na,eyage thatthath salli karaya eth ODEL patan gatthe Otara,ODEL kiyana nama hadila thiyenne Otara ge dewani namayi palaweni namayi merge karala. Otara Del Gunawardena O+Del ODEL
  10. N

    Otara Gunewardana and Her Station Wagon

    aniwaren athi,meka Toyota Corolla 90 ganan wala apu wagon eka. satthunta adaraya karanakota wayasata yanne nathuwa athi :) Otara godak Animal welfare walata wada karana kenek.
  11. N

    Otara Gunewardana and Her Station Wagon

    ow,aduyi kiyanne natthatama nathi tharam :D
  12. N

    Otara Gunewardana and Her Station Wagon

    මේ තියෙන්නෙ ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇය අවුරුදු 25 කට පමණ උඩදි මිලදි ගත් ස්ටේෂන් වැගන් රථයයි,ඇය ඔඩේල් ආයතනය ආරම්භ කිරිමට පෙර ඇගේ යහළු යෙහෙලියන්ට රෙදි විකුණා තිබෙන්නෙ මෙම රථය භාවිතා කරමිනුයි,ඔඩේල් ආයතනයේ ආරම්භය මෙම රථයයි,ඔටාරා මහත්මිය ඇයට අවුරුදු 25 පමණ කලදි ආරම්භ කල ඔඩේල් ආයතනය මෙම අවුරුද්දට...

    No contents