මතකද Carbon Paper තියලා Note ගහපු කාලේ

Nether Realm

Member
Sep 12, 2014
33
3
0
මතකද Carbon Paper තියලා Note ගහපු කාලේ

320px-Karbonkopia_2008.jpg


මතකද කට්ටියට ලෙක්චර්ස් කට් කරනකොට අනික් අයට Carbon Paper එක තියලා Note එක ගහන්න කියපු කාලේ,දැන් නම් ඉතින් Photo Copy තියනවානේ.:D

එහෙමත් කාලයක් තිබ්බානේ නෙද.:rolleyes::D
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඉස්සර සමාජ අධ්යනය පොතෙන් සිතියම් මාක් කරන කොටත් කාබන් කොල තියල මොකක් හරි ජිල්මාල් එකක් දැම්ම මතකයි... :oo: