මේ තියෙන්නෙ ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇය අවුරුදු 25 කට පමණ උඩදි මිලදි ගත් ස්ටේෂන් වැගන් රථයයි,ඇය ඔඩේල් ආයතනය ආරම්භ කිරිමට පෙර ඇගේ යහළු යෙහෙලියන්ට රෙදි විකුණා තිබෙන්නෙ මෙම රථය භාවිතා කරමිනුයි,ඔඩේල් ආයතනයේ ආරම්භය මෙම රථයයි,ඔටාරා මහත්මිය ඇයට අවුරුදු 25 පමණ කලදි ආරම්භ කල ඔඩේල් ආයතනය මෙම අවුරුද්දට හරියටම අවුරුදු 25 ක් සම්පුර්ණ කල ඇත,ඔටාරා මහත්මියගේ 50 වැනි අවුරුද්ද ගෙවි යන්නෙ ඔඩේල් ආයතනය තම 25 වෙනි අවුරුද්ද සමරන මොහොතක බවත් කිව යුතුයි.
ඔටාරා මහත්මිය තව දුරටත් ඔඩේල් සමාගමට හිමි කමක් කියන්නෙ නැති මුත්,තවත් මෙවන් වු මහා පරිමාණ ව්‍යපාරයක ගොඩනගයි කියා බලාපොරොත්තුවක් තිබෙයි,අප රටට අවැසි වන්නෙ මෙවන් දුවරුන් බවත් මතක් කල යුතුයි,මෙවන් දුවරුන්,පුතුන් තව තවත් ලක් මවට බිහි වේවා !!!


thama kella wage 

