ඔබට හිතන්නට කාලයයි
ඔබේ නැගණිය, ඔබේ සොයුරිය, ඔබේ පෙම්වතිය අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න... ඔබට හිතන්නට කාලයයි...
පරිගණකය... මෙය දැන් ලංකාවේ බොහෝ දෙනකු දන්නා මෙවලමක් වගේම තවමත් බොහෝ දෙනකු නොදන්නා මෙවලමක් කිව්වොත් වඩාත් නිවැරැදියි. නව පරපුර මෙය
වේගයෙන් ඉගෙන ගනිමින් සිටිනවා...