udawwak ona

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මචංස්ලා,

    මට මේ නමේ තෙරුම හොයලා දීපල්ලා....:cool::cool::cool:

    " නිරුපුලි " :cool:

    සළකන්නන්ට සළකනු ලැබේ.
     
    • Like
    Reactions: jisa

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නිර් + උපුලී....
    නැත + නෙලුම මලක්
    නෙලුම් මලක් නොවේ..:P
    nelum nemei bn manel

    manel malak neve :yes:
    hariyatama danne na bn...mata hithenne oka thama
    11.gif
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn mama danna widiyta Neela Upuli thamai Nirupuli kyala hadenne!
    ee wdyta baluwoth Neela warnayen yuth malak menn kyana eka tamai!
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    නිරුවත් + උපුලි = නිරුපුලි.

    කෙල්ලගේ නම උපුලි. නිරතුරුව නිරුවත්ව ඉන්න නිසා නිරුපුලි උනා. ඔන්න ඕකයි කතාව.. :D
     
    • Like
    Reactions: thathsara.sl

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිරුවත් + උපුලි = නිරුපුලි.

    කෙල්ලගේ නම උපුලි. නිරතුරුව නිරුවත්ව ඉන්න නිසා නිරුපුලි උනා. ඔන්න ඕකයි කතාව.. :D

    bada ridenawa ban hina wela

    :lol::lol::lol:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    නිල් මාණෙල් මලට බන් නිරුපුලී කියන්නේ.............:yes::yes: