අය්යෝ.... ගැහුවෝ........
මාගේ කුළුදුල් 3000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්......
Elakiri එකට සෙට් වෙච්චදා ඉදන් එක එක විකාර, වැඩකට ඇති දේ, නැති දේ, සතුට, දුක, පුඩුමය... නෑ නෑ පුදුමය, හිනහව, දුක ගොඩාක් බෙදාගත්තා. මං අමුතුවෙන් කියන්න ඕනා නෑ. මේකෙ ඉන්නේ පට්ට සෙට් එකක්.
ඉතින් ඔය බම්බු අස්සේ මං...