thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    376736_413273598708669_1902771951_n.jpg


    "චීනයේ උපත ලද ලියූ ජිනාග්ලි නම් ඇය හය හැවිරිදි ය... උපතේ පටන් ඇයගේ මුහුණ ඇතුළු ශරීරයෙන් සියයට හැටත් පමණ රළු රෝමයෙන් වැසී ඇත.... නිතර අහළ පහළ ළමුන්ගේ සරදමට ලක් වූ ඇයව තම දෙමාපියන් ද හැර දමා ගොසිනි..... නිතර පාසලේ සරදමට ලක්වන ඇයට ගැළපෙන යහළු යෙහෙළියන් ද නැත... ඇතැම් ළමුන් ඇය ඔවුන් අසලට යනවිට බියට පත් වන අතර තවත් සමහරෙක් ඇගේ අසාමාන්‍ය පෙණුම විහිළුවකට ගනියි......"