1. M

    ඩයලොග් හොරු

    ඩයලොග් youtube, FB, Whatsapp Package භාවිතා කරන අය තව කවුද ඉන්න‍ෙ වැරදීමක්. 447 පැකේජ් එක ------ Post added on 1680083584 447 තමයි බන්. වැරදීමකින් 577 කිව්වෙ ------ Post added on 1680087004
  2. M

    ඩයලොග් හොරු

    Dialog 447 Youtube, Whatsap, Facebook පැකේජ් එක පාවිච්චි කරන අය කියන්නග හැමෝටම මෙහෙමද
  3. M

    ඩයලොග් හොරු

    Social media පැකේජ් එක දාන්න එපා. Facebook එකේ photos බලනවනම් වෙනම Data charge කරනවා. අපරාදෙ 577ක් දැම්මෙ.
  4. M

    ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

    අතහරින්න ඕන ජොබ් එක මිසක් ජීවිතය නෙවෙයි බං. උබට හිත සතුටින් කරන්න පුළුවන් ජොබ් එකක් ඇති. එක හඳුනාගනින්. එපාවෙලාම නම් ඕක අතැරපන්. සැහැල්ලුවෙන් හිටපන් ඕන දෙයක් වෙද්දෙන් කියලා
  5. M

    රන් සඳහා පොලිය

    මේ දවස් වල රාජ්‍ය බැංකුවල රන් භාණ්ඩ උකස් කිරීමේ පොලිය කීයද?? වැඩිවෙලාද
  6. M

    තණකොළ කපන යන්ත්‍රයක් ඕන

    කුරුඳු ඉඩම සුද්ද කරන්න Thanks ------ Post added on 1646653523
  7. M

    තණකොළ කපන යන්ත්‍රයක් ඕන

    Japan eka kohomada bn ellaganne
  8. M

    තණකොළ කපන යන්ත්‍රයක් ඕන

    තණකොළ කපන යන්ත්‍රයක් ගන්න ඕන. මොනවද හොඳ වර්ග ? ගන්න පුළුවන් කොහෙන්ද? ගාල්ල මාතර අවටනම් වඩා හොඳයි
  9. M

    තාප්පය පේන්ට් කරන්න වඩා හොඳ මොකක් ද?

    තාප්පය පේන්ට් කරන්න වඩා හොඳ මොකක් ද? කල්පැවැත්ම වැඩි එකක් ඕන Wapp Paint Nipolac 7 in 1 Aqua Proof
  10. M

    Meson bass lage ganan

    3000 2000 කොළඹින් පිට
  11. M

    වයිෆ්ට ලූප් එකක් (copper T)

    උබට ළමයි ඉන්නවද
  12. M

    kerosene stove - භූමිතෙල් ලිපක් ගන්න ?

    Gaspaha tiyenawa. Ada gatta. 4500 wage idan tiyenawa. Hulan gahana eka
  13. M

    FZ එකට හොද ටයර් බ්‍රෑන්ඩ් මොනවාද ?

    timsun honda nedda. ferentino kohomada
  14. M

    Discover බයික් එකට හොඳම ටයරය

    ela ferentino කොහොමද ------ Post added on 1638858053 bump ------ Post added on 1638875026 ඇයි හොඳම කියන්න‍ෙ ------ Post added on 1638961243

    No contents