1. M

    බයික් එකට හොඳ Ferentino ද MRF ද

    Ela ------ Post added on 1636373855 bump ------ Post added on 1636441694 MRF එකේ තියෙන්න‍ෙ පොල් අතු කට්ට රටාව විතරයි හැබැයි ------ Post added on 1636444835 Bump ------ Post added on 1636724529
  2. M

    Ferentino 100/90/17 ටයර්

    Awulda mcn Ela ------ Post added on 1637547431 ferentino හොඳද ------ Post added on 1638858226 bump ------ Post added on 1638963313
  3. M

    බයික් එකට හොඳ Ferentino ද MRF ද

    DSI ginex denata tiyenne
  4. M

    බයික් එකට හොඳ Ferentino ද MRF ද

    මචං මම බැලුවෙ ලිස්සන්නෙ නැති කම්ෆටබල් එකක් Tiyenawa kalin apu ewa. Heta anidda alut ewa enawa ------ Post added on 1636079876
  5. M

    බයික් එකට හොඳ Ferentino ද MRF ද

    බයික් එකට හොඳ Ferentino ද MRF ද? 100/90/17 දුර දුවනවා. කියමුද බලන්න හේතු 😊😊 Nedda ------ Post added on 1636041135 Bump ------ Post added on 1636041423
  6. M

    බයික් ටයර්

    DSI danawanam Genex eka danna. Lissanne ne. 40000km duwanna puluwan
  7. M

    Ferentino 100/90/17 ටයර්

    Bump දන්නා කෙනෙක් නැද්ද ------ Post added on 1636117536
  8. M

    බයික් එකේ ටයර් අවුලක්

    Thanks mcn 🙏🙏🙏🙏 Bill ekak dunne na. Company complain 1k danne kohomada dannawada bn
  9. M

    Ferentino 100/90/17 ටයර්

    100 /90 /17 තියෙද බන්
  10. M

    බයික් එකේ ටයර් අවුලක්

    මගේ බහින්නෙ කට්ට අතර දාර වලින් Bump ------ Post added on 1633743770 Bump ------ Post added on 1633743971
  11. M

    Ferentino 100/90/17 ටයර්

    එක තමයි
  12. M

    බයික් එකේ ටයර් අවුලක්

    DSI GENEX100/90/17 tubeless එකක් දාලා තියෙන්නෙ. දවස් 3න් 3ට වගෙ හුළං 20ට වගෙ අඩු වෙනවා. බැලුවම ටයර් එකේ කටිට අතරින් ගොඩක් තැන් වලින් බහිනවා. ටයර් කඩෙන් කියනවා පැච් 2ක්දාලා නිසා කම්පැනි clame කරන්න බැරිවේවි කියලා. එහෙම එකක් තියෙද හුලං බහින්නෙ පැච් දාපු තැන් වලින් නෙමෙයි මොකද්ද කරන්න...
  13. M

    Ferentino 100/90/17 ටයර්

    Ferentino 100/90/17 ටයර් තියෙද? භාවිතය කොහොමද මිල කියද? MRF එකට වඩා හොඳ ද දාන්න හිතුවෙ
  14. M

    Itel ෆෝන් එකක් ගත්තා

    පරණ ෆෝන් එකේ කන්ටැක්ට්ස් දාගන්න බෑහැනෙ. vcf කරලා දැම්මට එන්නෙ නැනෙ. Huawei එකක් පරණ එක. ලේසිිිිිිිිිිිිිිිි ක්‍රමයක් කයන්න
  15. M

    ළමයින්ට Whatsap Sex වීඩියෝ

    Online Class නිසා ළමයින්ට ජංගම දුරකතනය දීලා තියෙන්නෙ. පිටරට අංකයකින් Whatsap එකට Sex වීඩියෝ එවනවා. මේකට මොකද්ද කරන්න පුලුවන් Settings වලින් නවත්තන්න පුලුවන්ද උදව් කරන්න
  16. M

    කලින් බැඳලද කියලා හොයන්න උදවු කරන්න

    දැන් ඩිවෝස් නම්
  17. M

    කලින් බැඳලද කියලා හොයන්න උදවු කරන්න

    කෙනෙක් කලින් බැඳලද කියලා හොයාගන්නෙ කොහොමද? වෙනත් පලාතකදී බැඳලා නම් පදිංචිව සිටින දිස්ත්‍රික්කයෙන් හොයන්න පුලුවන්ද. උදව් කරන්න😢

    No contents