තණකොළ කපන යන්ත්‍රයක් ඕන

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    තණකොළ කපන යන්ත්‍රයක් ගන්න ඕන. මොනවද හොඳ වර්ග ?
    ගන්න පුළුවන් කොහෙන්ද?
    ගාල්ල මාතර අවටනම් වඩා හොඳයි
     
    • Like
    Reactions: Rankira and Ryan08

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    used japan එකක් ගනින්. පාර්ට්ස් අඩුයි හොයන්න ටිකක් අමාරුයි. හැබැයි ලෙඩ අඩුයි. වයිනීස් හොඩවැළ වගේ තියෙන ඒවා ගන්නෙපා. ඒක මරණයක්.

    ජපන් ඒවා මේ වගේ. බලලා ගනින්
    Quality-China-Rotary-Gasoline-Power-Portable-Garden-Tool-Grass-Brush-Cutter-HS-BC430-.jpg

    දේශීය ( වයිනීස් ) මරණ

    Brush-Cutter-Floate-Type-TT-BG520-.jpg
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    used japan එකක් ගනින්. පාර්ට්ස් අඩුයි හොයන්න ටිකක් අමාරුයි. හැබැයි ලෙඩ අඩුයි. වයිනීස් හොඩවැළ වගේ තියෙන ඒවා ගන්නෙපා. ඒක මරණයක්.

    ජපන් ඒවා මේ වගේ. බලලා ගනින්
    Quality-China-Rotary-Gasoline-Power-Portable-Garden-Tool-Grass-Brush-Cutter-HS-BC430-.jpg

    දේශීය ( වයිනීස් ) මරණ

    Brush-Cutter-Floate-Type-TT-BG520-.jpg
    Japan eka kohomada bn ellaganne
     
    • Like
    Reactions: stasia

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    ජපන් used එකක් ගත්තෙ අවුරුදු 6 විතර පාවිච්චි කරනව. ස්ටාර්ටින් ලෙඩ තමයි ලෙඩකට කියල එන්නෙ තව අදින ලනුව කැඩෙනවා. පිටේ ඵල්ලන එකේ cable shaft එක කැඩෙනව කියනව not sure. මට්ටමකට කපන්න නම් lawn mover තමයි හොඳ specially for grass.
     
    Last edited:
    • Like
    Reactions: Rankira

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    kurunegala side eken japan used ekak ganna. using for more than 20years. start wennema nati unama podi service ekak dala plug maru karala gannawa aurudu 2,3kata sarayak. wena leda nam na
     
    • Like
    Reactions: kinkon and Rankira

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    චයිනීස් එකක් තියෙන්නෙ දැන් අවු දෙකක් විතර, ලෙඩ නං තාම මොකුත් නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මගේ ලඟත් තියෙන්නෙ used japan එකක් Tanaka කියලා බ්‍රැන්ඩ් එකක්, කුරුනෑගලින් 12ට හරි 14ට හරි ගත්තෙ
    එතන තිබුනු හොඳම එකක් තෝරලා තෝරලා ගත්තෙ. අලුත්ම වගේ කන්ඩිශන් තිබ්බා, ඒ කාලෙ මීට වඩා යූස් කරපුවා 9-10 වගේ ගානට තිබ්බෙ , මම ගනිපු එකේ සයිලන්සරේ දුම් වත් බැඳිලා තිබ්බෙ නැහැ
    දැනට අවුරුදු 4ක් විතරක වෙනවා මං හිතන්නෙ. කොයි තරම් යූස් නොකර තිබ්බත් දෙපාර අදිනකොට ස්ටාට් වෙනවා.
    පොඩි එකා මිටියකින් තට්ටුවක් දාලද කොහෙද ඇක්ස්ලරේටර් එකේ කෑල්ලක් කැඩුවා ඒක කම්බියකින් ගැට ගහලා තියෙන්නෙ කිසි අවුලක් නැතිව වැඩ, මේවයෙ පෙට්‍රල් ප්‍රයිම් කරන්න පොඩි රබර් බල්බ් එකක් වගේ එකක් තියනවා, ඒක කැඩිලා අලි එකෙන් එකක් ගෙනත් දැම්ම ඒව ඇරෙන්න යකා වගේ වැඩ.

    update:
    මාතර සයිඩ් එකේ used japan items විකුනන තැන් වල පොඩ්ඩක් බලපන්
    යටියන පැත්තෙ තැනක් තිබ්බා ඕව ගෙන්නන,
    තව FB groups වල සහ ikman එකේත් සෙල් කරනවා ඕව.

    කුරුනෑගලින් ගන්නවා නං මැශින් එකත් එක්ක තව ගස් කපන්න පුලුවන් තල, වගේ ඒව නිකන් ඉල්ල ගන්න පුලුවන්, used එකක් ගන්නවා නං තලේ තද කරන නට් එකක් වැඩිපුර ඉල්ල ගත්තට අවුලක් නැහැ, මේක riverse thread තියන නට් එකක්, ඒක නිසා ගන්න තැනකින් වැඩිපුර එකක් අරන් තියා ගන්න එක හොඳයි.

    කපද්දි බූට් දාල ගනකම ඇඳුම ඇඳල, eye protection දාල කපන්න ඕන, සමහර වෙලාවට ගල් එහෙම ඇවිත් කකුලෙ ඇතුලට බහිනවා ඕක වෙලා ටිකකින් තමයි රිදෙන්න ගන්නත් ඒ තරම් ස්පීඩ් ඇවිත් වදින්නෙ.
     
    Last edited:

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    තණකොළද? වල්ද?
    කුරුඳු ඉඩම සුද්ද කරන්න

    Thanks
    ------ Post added on Mar 7, 2022 at 5:15 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කුරුඳු ඉඩම සුද්ද කරන්න

    Thanks
    ------ Post added on Mar 7, 2022 at 5:15 PM
    අපෙත් කුරුඳු ඉඩම් මේකෙන් සුද්ධ කරනවා
    බිම තියන තනකොල තමයි මේකෙන් සුද්ද කරන්න පුලුවන්, කුරුදූ පඳුරු සුද්‍ද කරන එක බිම සුද්ධ කරලා ඉවරවෙලා කවුරු හරි මනුස්සයෙක් දම්මලා කරන්න ඕන.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Honda akak ganna...china mama hitahnne hadanne eth quality hodai....4 stroke ekanam..oken kapala nee kapanawa dekala tinawa ..aulak nee kiyala tamai kiyanne
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Hunter ekak use karanawa 5yrs wage, kalayak use kare naththam start karana amaru wenawa. Clean karanna one ethakota. Wena awlak na.
    Dan ena hunter ewa nam leda wadi kiyala thama kiyanne.