කාර් එකක් ගන්න උදව් කරපන්...
කාර් එකක් ගන්න ඕන. මේවගෙන් උබලා රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද. හේතු එක්ක කියන්න
ලක්ෂ 20ක් වගේ.... :rofl:
1. Nissan fb 14
2. Nissan fb 15
3. Nissan fb16
4. Nissan fb 17
5. Indian Alto 800 2015 වගේ
6. Nissan pulser
7. වෙනත්- දන්න එකක් කියපන්
සාමාන්‍ය තෙල් වැඩකරන
අමතර...