ඉදිරියේදී වාහන මිල

MADURU

Active member
  • Sep 19, 2014
    663
    37
    28
    ඉදිරියේදී වාහන මිල (2nd hand),
    අඩු වේවි ද
    වැඩි වේවිද.
    මේ වෙලාවේ වාහනයක් ගන්න එක සුදුසුද?
    අදහස්‌ වටී..
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    550
    778
    93
    වාහනයක් ගන්නත් සිය දාස් වාරයක් කල්පනා කර කර, හැම එකාගෙන්ම උපදෙස් ගන්න උබලා වගේ උන්ට මොන වාහනද? බස් එකේ පලයන් අඩු කුලේ හිඟන පර හැත්ත.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    3,021
    3,748
    113
    Sri Lanka
    ඉදිරියේදී වාහන මිල (2nd hand),
    අඩු වේවි ද
    වැඩි වේවිද.
    මේ වෙලාවේ වාහනයක් ගන්න එක සුදුසුද?
    අදහස්‌ වටී..
    ඉස්සරහට අඩු වේවී..
    කව්ද බන් ඔච්චර ගනන් දීලා වාහන ගන්නේ?
    අනික 2022 වෙනකන් වාහන ගෙන්නන්න දෙන්නේ නැති නිසා වාහන සේල් කාරයෝ අනාත වෙනවනේ.
    උන් ගනන් වැඩි කරලා තියෙන්නේ රජය බය වෙලා ආනයන සීමා නීතීය අකුල ගනී කියලා..
    දැන් ආයේ අකුල ගන්නේ නැති නිසා ඉස්සරහට අඩු කරනවා නැත්තම් කොහොමද බිස්නස් නැතුව ඉන්නේ උන්!!
    දෙසැම්බර් වගේ වෙනකන් ඉදපන් බලන්න..
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    663
    37
    28
    වාහනයක් ගන්නත් සිය දාස් වාරයක් කල්පනා කර කර, හැම එකාගෙන්ම උපදෙස් ගන්න උබලා වගේ උන්ට මොන වාහනද? බස් එකේ පලයන් අඩු කුලේ හිඟන පර හැත්ත.
    යකෝ වාහනයක් ගන්නෙ අමාරුවෙන් හම්බකරපු දේ වියදම් කරලා. නැත්නම් ලීස් එකක් දාලා. මටනම් සල්ලි කියන්නෙ සෙල්ලමක් නෙවේ උබට වගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,145
    3,170
    113
    Lakwan
    adu wei ban
    import nathi nisaused eva ganan issuwa. dan nowatina ganan kiyanne. e unata enna ennama ganna un nathi wenawa. ganna un nathi unama katada wikunanne?

    ganna epa me dawas wala. thawa tikak balagena inna. rattaran ganan kiyana un wikunaganna bari unama adu wenawa
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    398
    467
    63
    වාහනයක් ගන්නත් සිය දාස් වාරයක් කල්පනා කර කර, හැම එකාගෙන්ම උපදෙස් ගන්න උබලා වගේ උන්ට මොන වාහනද? බස් එකේ පලයන් අඩු කුලේ හිඟන පර හැත්ත.

    prado bmw deka 3k gedara tiyanawa wage pora talk dipu me wesi man uge post ekata dislike ekak demma kiyala duwala gihin mage parana post ekakata dislike dala, :lol: :lol:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    550
    778
    93
    prado bmw deka 3k gedara tiyanawa wage pora talk dipu me wesi man uge post ekata dislike ekak demma kiyala duwala gihin mage parana post ekakata dislike dala, :lol: :lol:
    කිරියේ පොස්ට් එකකට දාන රිඇක්ට් එකත් මහලොකුවට බලපාන තෝ වගේ අඩු කුලේ හිගන පරයෙක්ට මොන වාහනද? මිනිහෙක් වෙයන් ගොබ්බයො.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    24,794
    4,752
    113
    වැඩිවෙනව ඉතින් තවත් අවුරුද්දක් වත් යනකන් ගෙන්නන්න දෙන්නේ නෑනේ. කොහොම වාහනයක්ද