ඇය ඒ සඳහා කරන්නේ ඉතා සිත්ගන්නා සුළු දෙයකි,
ඇය ගසක් හෝ පඳුරකින් අත්තක් කඩා, හොටෙන් ගෙන, ඉතා ඉහල අහසට නැගී, එහි රවුම් ගැසීමට පටන් ගනී. එවිට එය දකින රාජාලීන් ගැහැණු සතා වටා පියාසර කිරීමට පටන් ගනී.
පසුව ඇය මෙම අත්ත බිම හෙළා, අහසේ රැඳී බලා සිටී. එවිට සමහර රාජාලීන් වේගයෙන් පහතට පියඹා, මෙම අත්ත අහසේ...