විවාහ ජීවිතය එපාම වී ගිය තරුණියක් තම සැමියාව මරා දමන්නට සැරසුනාය.
එක් උදැසනක ඇය තම මව වෙත ගොස් මෙසේ කීවාය.
"අම්මේ, මට දැන් මගේ මනුස්සයා ඇති වෙලා තියෙන්නේ. තවදුරටත් ඒ මිනිහගේ විකාර වැඩ ඉවසන් ඉන්න බැහැ . මට ඌව මරලා දාන්න ඕන. ඒත්, නීතිය ඉඳිරියේ වරදකාරියක් වෙයි කියලා භය හිතෙනවා. අම්මේ, ඔයා මට උදව්...