පලිගු මැණිකේ ටෙලි නාට්‍යයේ කලාකරුවන්, ප්‍රවීණ අධ්‍යක්ශක ධම්ම ජාගොඩ මහතා සමග රූගත කිරීම් අතරතුර අවසාන සාදය ,ජැක්සන් ඇන්තනී,සිරිල් වික්‍රමගේ ,ශ්‍රියාන්ත මෙන්ඩිස් සහ .... සිංහරාජයේ උඩුගම තුනීලෑලි සංස්ථාවේ නිවාඩු නිකේතනයේදී 1983/1984 වීඩියෝව ලබා දීමේ ස්තුතිය,එකසත් රාජධානියේ රුවන් සේකර මහතාට