එහෙනම් මචන් මුලින්ම එහෙම හිතන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හදන්න ඕන. එහෙම නැතුව ඔහොම මැෂින් එකක් හදලා වැඩක් නැහැ! තවම මචන් හරියකට කෘතිම මොළයක්වත් හදලා නැහැ, ඉතින් ඔහොම වෙන දේ දැකලා ඒක අඳුර ගෙන ඊළඟට වෙන දේ හිතන එක පට්ටම අමාරු වැඩක්. ඒ වගේම එක ක්‍රියාවක් පටන් ගත්තම ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් විදි 100ක්...