ගූගල් එකේ / යාහූ එකේ සුපර් කොම්පුටර් වලින් කරන්නෙ අනාගතය දකින එක නෙමෙයි මචන්! උන් ඒවා හදලා තියෙන්නෙ මිලියන දහස් ගානක් මිනිස්සු එක පාර වැඩ කරන නිසා ඒවට ගැළපෙන්න. ඒ උනාට උඹ සුපර් කොම්පුටර් එකක් හදන්න යන්නෙ වෙනස්ම වැඩකට! උඹගේ බජට් එක කියපන් මම බඩු ලිස්ට් එක අහලා එවන්නම්. හැබැයි මචන් මට උදව් කරන්න...