උබ රියල් විසිටර්ස්ලා කියන්නෙ ප්‍රොක්සි වලට නෙ බන්? එහෙනම් ඔව්යාලුවා ඔය රියල් විසිටර්ලද?

උබ රියල් විසිටර්ස්ලා කියන්නෙ ප්‍රොක්සි වලට නෙ බන්? එහෙනම් ඔව්![]()
හා හා උඹත් බිස්නස් එකක් පටන් ගන්න වගේ හදන්නෙමේක ගත්ත තැන මට එවහන්කො බලන්න
හා හා උඹත් බිස්නස් එකක් පටන් ගන්න වගේ හදන්නෙ
http://www.mediafire.com/?xx982qjv9tb5q4y

ඕක වැදගත් වෙයි වගේ තරහ කාරයෙක්ගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් බෑන් කරන්න![]()

ඕක බා ගත්තට වැඩක් නැහැ බන් හොස්ට් කරන්න ස්ක්‍රිප්ට් එක හදා ගන්න දන් නැත්තම්![]()

ඔව් ඔව් ! උබ වගේ සුපිරි මොළයක් තියෙන එකෙක් ඒක නොදන්නවා වෙන්න බැහැ, අපි වගේ උනුත් දන්නවා කියන්නෙ ඉතින් උබ ඕක උපදින කොටම දන්නවා කියන එක නෙඒක දන්නේ උබ විතරක් නෙවෙයිනේ ඒත් ඕක මෙතනට අදාල නෑ කට්ටිය හිතයි මම මේකෙන් විසිටර්ලා දෙනවා කියලා![]()

අනේ පලයන් ගොබ්බො යන්න මොලේ උඩ වාඩි වෙන උබ වගෙ ඩයල් කියන එවා අහන උනුත් ඇති.අපිනම් තාම කොන්ඩෙ බදින් නෑ. ඇයි ඉතින් බන් මෙහෙම ඩොලර් 5 - 10 හිගා කන්නේ හොද සයිට් එකක් හදාගෙන ඔය ටැෆික් එක ඒකට ගන්නකෝ . නිකන් මෙතන හිගන්න ඕන නෑ නේ. මල්ලි උබට වඩා මොලකාරයෝ ගූගල් එකෙ ඉන්නේ.අපිත් ඔය කරන සෙල්ලම් දන්නවා , නිකන් මිනිස්සු අමාරුවේ දාන්න එපා උඹ ඔය කරන සිස්ටම් එක මම දන්නවා උඹ එක දිගට ඕක නොකරන්නෙ ඇයි කියලත් දන්නවා මේ පාර 5 දෙනෙක් විතර සෙට් උනාට පස්සෙ උබ ආයෙ මෙකට එන්නෙ මාස 3කට විතර පස්සෙනෙ ඒ ඇයි කියලත් උබයි මමයි දෙන්නම දන්නවානිකන් පාහර වැඩ කරන්න එප යකෝ
මල්ලි රෙප් කැපුවට වැඩක් නෑ මට ඕකෙන් වැඩක් නෑ
මල්ලි ඕවා ඔහොම වෙනවනම් ඔයා මේ වගේ හිගන වැඩ නොකට ඔයාම ඕය වැඩේ කරගන්ඩකෝ :ලොල්:
[/SඓZE][/QUOඨ්E]
මචන් මෙක සිරා කතාව. ඉතින් බන් උඹටම(Thread eka daapu ekaa) පුලුවන්නෙ ADSENSE SITE එකක් කරල ඔයිට වඩා $$$ ගානක් හොයා ගන්ඩ...![]()

කව්රැත් කතා කරන්නේ ඇඩ්සෙන්ස් ගැනනේ මම මේ කොහෙවත් ඇඩ්සෙන්ස් කරන්න මාතෘකාවක් දාලා නෑ මම කරන්නේ විසිටර්ලා ලබා දෙන සේවාවක් විතරයි! එක එක උන් ඔවා කියනවා ඒක හැට්යක්නේ මගෙන් විසිටර්ලා ගන්න කෙනෙක් ගනියි නොගන්න කෙනෙක් නොගනියි එච්චරයි![]()
thank you for your visors., you make my blog alive......![]()