1. AdsenseGuru

    Software cost..??

    නෝමල් නම් 30ක් වගේ තමා වෙන්නෙ මචන්! ටච් ස්ක්‍රීන් වලට හදනවා නම් අඩුම 60ක් වත් යනවා:)
  2. AdsenseGuru

    cool ebay gadgets..

    කක්කුස්සියක් විතරයි අඩු:lol:
  3. AdsenseGuru

    මේ මිනිස්සුන්ට මොකද වේගෙන යන්නෙ..

    චීනේ වාහන එලවන්නෙ පොට්ටයෝද බන්? දැක්කෙ නැතුව හැප්පුනා කියලා කියන්න පුලුවන්. ඒත් බන් වාහනේ අරම උඩින් යද්දි මොකා උනත් බලනවා නෙ
  4. AdsenseGuru

    <<<------Skype Credits For Sale ------>>>

    *******************
  5. AdsenseGuru

    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

    ගන්න කලින් දුන්නොත් එකෙක් වත් සයිට් ගන්න එකක් නැහැ නෙ බන්! ඊබුක් එක අරන් මාරු වේවි:lol:
  6. AdsenseGuru

    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

    මචන් මම සයිට් එකක් ගන්නකොට හැම එකාටම සිංහල ඊබුක් එකක් දෙනවා සියළුම විස්තර තියෙන.. ඒක බලලා ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්:)
  7. AdsenseGuru

    ගාමනී 2011 DVDRIP ( torrent )

    හොඳ කනෙක්ශනෙකක් තියෙන එකෙක් 700/300 සයිස් එකක් අප් කරපන් කෝ Mkv Best
  8. AdsenseGuru

    මළ කෙලියයි.. මෙකෙ හරි මොනවද..?

    Internet explorer is not a web browser ! Its a system Crasher :P
  9. AdsenseGuru

    ගාමනී 2011 DVDRIP ( torrent )

    300mb එකක් දාපල්ලා කෝ
  10. AdsenseGuru

    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

    උන් කියන එක අපේ සයිට් එකේ පෝස්ට් කලාම හරි මචන්
  11. AdsenseGuru

    Need Dialog rs 50 card?

    පෙන් කතාව හෙණ පචයක් බන්. ඌ හැදුවෙ අපෙන් කීයක් හරි අරන් මාරු වෙන්න
  12. AdsenseGuru

    <<<------Skype Credits For Sale ------>>>

    ඒ උනාට දෙකෙන්ම චාටර් උනේ උබ නෙ? කුඩ්ඩා ගෙ ගල් කොල්ලා තවම එස්.ටී.එෆ් ගියේ නැද්ද?:lol::lol:
  13. AdsenseGuru

    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

    You have to pay normal price to get Lifetime hosting with 10y paid domains If you pay half you have to pay hosting and domain fees Read 1st page to normal price's
  14. AdsenseGuru

    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

    මචන් මම නෝමල් විකුනන ප්‍රයිස් වලට ගන්න ඒවට විතරයි ලයිෆ්ටයිම් හොස්ටින් තියෙන්නේ. ඔය කනාවට සෙට් වෙලා 2500ට දෙන ඒවට ඒවා නැහැ. 2500ට ඒවා දුන්නොත් මම අතින් කයිට් නෙ බන්:P
  15. AdsenseGuru

    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

    2500ට දාපු එක විකුණලා ඉවරයි මචන්! ගත්තු එකා ඇඩ්සෙන්ස් දාලා. මේවට ඩේලි එන ගාන අදාල නැහැ මචන්. මේවා විකුනන්නෙ මයික්‍රෝවර්කස් කරන්න විතරයි. ඇඩ්සෙන්ස් සයිට් එකක් රු.50,000ක් වත් වෙනවා අඩුම!:)
  16. AdsenseGuru

    No contents