Tourism ප්‍රශ්නයක් - සුද්දො කොහොමද 3weel පදින්නෙ?

මතo

Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    ඩබල් ඉර කපලා හරවලා, මැද ඇඟිල්ල දික් කරලා යන්නේ. ලංකාවේ උන් tourism කියලා පස්ස උනත් දෙවි. මෙව්වා regulate වුණේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඉස්සරහට
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    එහෙනම් මොන ලබ්බටද බයික්, 3වීල් කාර් කියන තුනම කරන්නෙ ගොඩක් උන්, උන්ට කාර් විතරක් ගන්න තිබ්බනෙ.
    mama oya tunama wanama gathe habai ape mama la high driving licence duwanne
     
    • Like
    Reactions: tharakaf

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ටෙම්පරි ලයිසන් එකක් දෙනවා නේද. ඔය එක එක වීඩියෝ වල තියෙන්නේ.