නවක වදය ඇති කැම්පස් එකක සිට කැළණිය විශ්ව විද්‍යාලයට හුවමාරු වූ පලමු දිනයේ මා ද, සුපුරුදු පරිදි අත් කොට කමිසය යටකර ඇඳගෙන සපත්තු දමාගෙන ගියෙමි...
විද්‍යා පීඨයේ දෙවෙනි වසර අයියා කෙනෙක් හා මා අතර සිදුවූ කතා බහ...
+ මල්ලී උඹ සයන්ස් ද?
* ඔව් ජේෂ්ඨ උත්තමයා.
+ ඈ යකෝ ඒ මොකාද? එහෙම උන් මෙහෙ නැහැ බං...