කැලණිය ඇත්ත සිද්ධිය

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    තරහ වෙන්න එපා මෙහෙම කියනවට. ඒකට කියන්නේ කුහක කම කියලා නෙවෙයිද.
    මට ඉංග්‍රීසි පුළුවන් නම්. ඔයාට බැරිනම්. ඒක මගේ වැරද්දක්ද..
    වෙන්න ඕනි මාවත් ඔයාගේ මට්ටමට දාන එකද. ඔයා මගේ මට්ටමට එන එකද..

    ඔව් බං සින්නො විදියට ඔයිට වඩා මොලේ කල්පනා කරන්න ඕන... කඩ්ඩ කතා කරන්න එපා කියල නීති දාන එක නෙවෙයි කරන්න ඕනෙ... ආපු මුල ඉදන්ම කඩ්ඩ ක්ලාස් එකක් දාන එකයි... කඩ්ඩ බැරි නිසා සමහර එවුන් 1st year එකේ පටට අනාත වෙනව... මුන් කරන විදියට උන්ට කඩ්ඩ පුලුවන් වෙන්නෙ 3rd year විතර වෙන කොට...එතකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි...:rofl:

    :yes::yes:ඉතින් බලහන් මුන්ට ගොන් හරක් කියන්නේ නැතුව මොනවා කියන්නද ....:D...ඊට පස්සේ අපිට බනිනවා ඉරිසියාවේ කියල ..
     
    Last edited:

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    උඹලට ඉතින් කටඋත්තර නෑ තමා ඕවට :rolleyes:
    මෙහෙමලු උනේ කියල මුලින්ම දාල තියෙන්නෙ, http://www.elakiri.lk/forum/showthread.php?t=1740821
    අපිත් ඉතිං එතන හිටියේ නෑ ඔහොම තමා කියන්නෙ.

    උඹල කට්ටිය රැග් කරන්නේ රැග් උනේ නැත්තන් උඹලට අපෙන් කුප්පි නෑ, අපේ functions වලට එන්න බෑ, බංකු වල ඉඳගන්න බෑ, කැන්ටිමෙන් කන්න බෑ වගේ ඒවා කියල නං එකෙන්ම තේරෙනවා රැග් එක ගොන් පාට් එකක් කියල. ඔය මොනවත් නැතුව ඔය කෙල්ල තනියම අවුරුදු හතර අදිනව කිසි ගින්නක් නැතුව බලපන්කො, ඒ තරන් හිත හයිය කෙල්ලෙක්.

    කුප්පි මොකටද බන් එකට තමා ලෙක්චර්ස් තියෙන්නෙ, ඒවාට නොයා කට්ටි පනින උන් තමා කුප්පි වලට දුවන්නේ..කුප්පි හොඳා වැඩක් නොකර ඉඳල අන්තිම මොහොතෙ යන්තන් pass එක ගන්න බලන් ඉන්න උන්ට. නෝට් ඕන වෙන්නෙත් එහෙම උන්ට .. AL තනියම කරගත්ත එකෙක්ට ඕව මොනවද බන් ..

    එකී කැම්පස් එන්නෙ මේකප් උලාගෙන හරි මොනා කරගෙන හරි එක ඒකිගේ නිදහස. මේකප් දැකල නැති උන්ට, කලිසන් දැකල නැති උන්ට ඕව මැජික් ඉතිං. ඔක්කොටම ඉස්සෙල්ල මිනිහෙක්ට නිදහසේ ජීවත්වෙන්න තියෙන අයිතියට ගරු කරපන්. එක නැත්තන් ඔය මොන දේ තිබ්බත් වැඩක් නෑ.

    malli uba campuss giya1k nemei neda???? campuss1 kuppi nathuwa nam lectures giya kiyala pass wenna ba. A/L taniyen goda dammath campuss1 exam taniyen goda danna ba.A/L sirla kiyanawa wage campuss1 exams lesi na.eta wada amarui..aka hinda nodanna awa nokia edapan
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    කැම්පස් ගිය උන් පාරවල් ගානේ වතුර පාරවලුයි, කඩුලු ගැසුයි කද්දි ජර්මන් ටෙක් ගිය උන් රොකට් හදනවා..රොබොලා හදනවා...
    කැම්පස් යන්න සැහෙන්න මහන්සි වෙන්න ඕනේ...එහෙම වෙලත් කැම්පස් යන්න ලක් එකත් ඕනේ..එහෙම ගිහිල්ලත් අනිත් උන්ගේ ඇඳි වත තවත් උන්ට ප්‍රශ්නයක් නම්...අපරාදේ උන්ට කැම්පස් යන්න චාන්ස් ලැබු‍ණේ...අපරාදේ දෙමාපියෝ සල්ලි වියදම් කළේ උගන්වන්න...උන් හින්දා තමා කැම්පස් බල්ලට යන්නේ...
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    malli uba campuss giya1k nemei neda???? campuss1 kuppi nathuwa nam lectures giya kiyala pass wenna ba. A/L taniyen goda dammath campuss1 exam taniyen goda danna ba.A/L sirla kiyanawa wage campuss1 exams lesi na.eta wada amarui..aka hinda nodanna awa nokia edapan

    එක තමයි බන් කියන්නේ ...කෙනෙක්ට උදව් කරපන් ...තොපි අපිට rag උනේ නෑ ඒ නිසාම තොපිට අපි කුප්පි දෙන්නේ නෑ කියන එකේම බලපන් තියන තුප්පහි කම ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    malli uba campuss giya1k nemei neda???? campuss1 kuppi nathuwa nam lectures giya kiyala pass wenna ba. A/L taniyen goda dammath campuss1 exam taniyen goda danna ba.A/L sirla kiyanawa wage campuss1 exams lesi na.eta wada amarui..aka hinda nodanna awa nokia edapan
    එතකොට කුප්පිය දාන එකා කාගෙන්ද කුප්පි දාගන්නේ. ඌ කුප්පි නැතුවනේ පාස් වෙන්නෙ :P
    වෙන්නෙ මේකයි, මුල ඉඳන් වැඩ කරන එකා ලස්සනට වැඩේ කරගන්නව,
    ලෙක්චර්ස් යන්නේ නැතුව හොස්ටල් වල ඉඳන් පිස්සු නටල, නෝට් ලියන්නේ නැතුව ඉන්න උන් අරුන්ගෙන් කුප්පි ඉල්ලල දාගන්නව. කුප්පියක් යනව කියල දැනගත්තම අනිත් උනුත් සෙට් වෙනව වැඩි හොඳට. :yes: එකෙන් කියන්නෙ නෑ කුප්පි නැතුව විභාග පාස් වෙන්න බෑ කියල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    උඹලට ඉතින් කටඋත්තර නෑ තමා ඕවට :rolleyes:
    මෙහෙමලු උනේ, http://www.elakiri.lk/forum/showthread.php?t=1740821
    අපිත් ඉතිං එතන හිටියේ නෑ ඔහොම තමා කියන්නෙ.

    උඹල කට්ටිය රැග් කරන්නේ රැග් උනේ නැත්තන් උඹලට අපෙන් කුප්පි නෑ, අපේ functions වලට එන්න බෑ, බංකු වල ඉඳගන්න බෑ, කැන්ටිමෙන් කන්න බෑ වගේ ඒවා කියල නං එකෙන්ම තේරෙනවා රැග් එක ගොන් පාට් එකක් කියල. ඔය මොනවත් නැතුව ඔය කෙල්ල තනියම අවුරුදු හතර අදිනව කිසි ගින්නක් නැතුව බලපන්කො, ඒ තරන් හිත හයිය කෙල්ලෙක්.

    කුප්පි මොකටද බන් එකට තමා ලෙක්චර්ස් තියෙන්නෙ, ඒවාට නොයා කට්ටි පනින උන් තමා කුප්පි වලට දුවන්නේ..කුප්පි හොඳා වැඩක් නොකර ඉඳල අන්තිම මොහොතෙ යන්තන් pass එක ගන්න බලන් ඉන්න උන්ට. නෝට් ඕන වෙන්නෙත් එහෙම උන්ට .. AL තනියම කරගත්ත එකෙක්ට ඕව මොනවද බන් ..

    එකී කැම්පස් එන්නෙ මේකප් උලාගෙන හරි මොනා කරගෙන හරි එක ඒකිගේ නිදහස. මේකප් දැකල නැති උන්ට, කලිසන් දැකල නැති උන්ට ඕව මැජික් ඉතිං. ඔක්කොටම ඉස්සෙල්ල මිනිහෙක්ට නිදහසේ ජීවත්වෙන්න තියෙන අයිතියට ගරු කරපන්. එක නැත්තන් ඔය මොන දේ තිබ්බත් වැඩක් නෑ.

    :rofl::rofl::rofl::rofl::rofl:

    meken penawa obathuma bohoma prathamikai kiyala :yes::yes:

    samajaye jiwath wena hati gana kisima athdakimak na :yes::yes:

    ඔය මොනවත් නැතුව ඔය කෙල්ල තනියම අවුරුදු හතර අදිනව කිසි ගින්නක් නැතුව බලපන්කො, ඒ තරන් හිත හයිය කෙල්ලෙක්.

    uba ekiwa hodata aduranawada? :baffled::baffled:

    matath ithin antimata kiyanna thiyenne eki paw kiyala thamai :rofl::rofl: awurudu 4k inna epai kon wewi kisima ekekgena udawwak nathiwa. :oo::oo:

    eth thaniyama karagani. ita passe idiriyata thaniyama yanna puluwanda? :eek::eek:

    anika campus kiyanne jiwithe sundarama kalaya.. :yes::yes: eka hambawenne kiyen ki denatada? :confused::confused: igenimata amatharawa thawa dewal godak thiyenawa.. ewa widinna one.. wayasata giyama antimata owa thamai mathak kara kara sathutu wenna puluwan. nathuwa marigena wibiga pass karapuwa nemei.. :angry::angry:..

    okkotama kalin me polawe paya gahala jiwath wenna balapan ban. ita passe aithiwasikam gana katha karamu.. :yes::yes:

    (nothing personal :P)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20132069 said:
    :rofl::rofl::rofl::rofl::rofl:
    meken penawa obathuma bohoma prathamikai kiyala :yes::yes:
    samajaye jiwath wena hati gana kisima athdakimak na :yes::yes:

    uba ekiwa hodata aduranawada? :baffled::baffled:
    matath ithin antimata kiyanna thiyenne eki paw kiyala thamai :rofl::rofl: awurudu 4k inna epai kon wewi kisima ekekgena udawwak nathiwa. :oo::oo:
    eth thaniyama karagani. ita passe idiriyata thaniyama yanna puluwanda? :eek::eek:
    anika campus kiyanne jiwithe sundarama kalaya.. :yes::yes: eka hambawenne kiyen ki denatada? :confused::confused: igenimata amatharawa thawa dewal godak thiyenawa.. ewa widinna one.. wayasata giyama antimata owa thamai mathak kara kara sathutu wenna puluwan. nathuwa marigena wibiga pass karapuwa nemei.. :angry::angry:..
    okkotama kalin me polawe paya gahala jiwath wenna balapan ban. ita passe aithiwasikam gana katha karamu.. :yes::yes:
    (nothing personal :P)
    මේ කෙල්ල ටිකක් වෙනස් බව මටත් පේනව බන්, කඩ්ඩෙන් කතා කරන්නේ, මේකප් දානවලු කැම්පස් එද්දී, පොෂ් ටයිප් එකේලු. තනියම ඉන්න කා ගැනවත් ගණන් ගන්නේ නැති එකියක් බව මටත් පේනව. කොහෙත්ම පොළවෙ පයගහල ඉන්න එකියක් නෙවේ වගේ. :yes:

    හැබැයි උඹල අමතක කරන දේ තමා ඒක ඒකිගේ කැමැත්ත කියන එක, ඒකි කැම්පස් එන්න ඇත්තේ ඩිග්‍රිය ගන්න විතරක් වෙන්න ඇති. අනිත් අනන් මනං වැඩක් නැතුව ඇති. ඉතිං ඒකිට එහෙම ඉන්න ඕනේ නං ඕනේ විදිහකට ඉන්න දුන්නම ඇති වැරැද්ද මොකද්ද ? උපන් දා ඉඳන් හිටපු පරිසරේ අනුව එකී එහෙම හැදිලා ඇත්තේ. ඒ නිදහසට ගරු කරන්නේ නැති එක ගැනයි මම කිවේ. අනිත් මිනිස්සු හදන්න යන්නේ නැතුව හිටියනං ඔය මොනවත් කරදර නෑ නෙ.

    ෂේප් එකේ කතා කරලා සෙට් කරගෙන ටික කාලයක් ඉන්නකොට කොහොමත් ඔය ගතිගුණ නැති වෙනව. එකට තර්ජනේ කරල උඹ හෙට ඉඳන් කලිසම ඇන්දොත් බලාගෙනයි කියල කුණුහරුපෙන් බැනල හරියන්නෙ නෑ. එකෙන් වෙන්නෙ එකී තවත් මුරණ්ඩු වෙන එකයි, නැති ප්‍රශ්න ඇති වෙන එකයි විතරයි.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මේ කෙල්ලට බුදු සරනයි.අතුරු ආන්තරාවක් නොවේවා,

    දුක් මහන්සි වෙලා කැම්පස් ආපු උබලගේම එකියකට ඔය වගේ සක්කලි වැඩ කරලා අනාගතේ අදුරු කරලා කැම්පස් ඡිවිතේ විනාස කරලා.. සිය දිවි හානි කරගන්න තත්වයකට අරගන්න හදනවානම් මොකටද බන් උබල ඉගෙන ගෙන Degree අරගන්නේ? උබලගෙයි පාරවල් වල් වල ඉන්න කාලකන්නි අර ගැනියෙකුට පාරේ යන්න නොදෙන පොඩි උන්ගේන් කප්පන් ගන්න රස්තියාදු කරයන්ගෙයි වෙනසක් නැනේ බන් එතකොට..???

    රැග් කියන්නේ මානසිකව වට්ටලා ඡිවිත විනාස කරන එක නම් කැම්පස් නොගිය අපිට නෙමේයි උබලා එක්ක ඉරිසිය උබලටමයි උබලගේ උන් එක්ක ඉරිසියාව තියන්නේ... :angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    මේ කෙල්ල ටිකක් වෙනස් බව මටත් පේනව බන්, කඩ්ඩෙන් කතා කරන්නේ, මේකප් දානවලු කැම්පස් එද්දී, පොෂ් ටයිප් එකේලු. තනියම ඉන්න කා ගැනවත් ගණන් ගන්නේ නැති එකියක් බව මටත් පේනව. කොහෙත්ම පොළවෙ පයගහල ඉන්න එකියක් නෙවේ වගේ. :yes:

    හැබැයි උඹල අමතක කරන දේ තමා ඒක ඒකිගේ කැමැත්ත කියන එක, ඒකි කැම්පස් එන්න ඇත්තේ ඩිග්‍රිය ගන්න විතරක් වෙන්න ඇති. අනිත් අනන් මනං වැඩක් නැතුව ඇති. ඉතිං ඒකිට එහෙම ඉන්න ඕනේ නං ඕනේ විදිහකට ඉන්න දුන්නම ඇති වැරැද්ද මොකද්ද ? උපන් දා ඉඳන් හිටපු පරිසරේ අනුව එකී එහෙම හැදිලා ඇත්තේ. ඒ නිදහසට ගරු කරන්නේ නැති එක ගැනයි මම කිවේ. අනිත් මිනිස්සු හදන්න යන්නේ නැතුව හිටියනං ඔය මොනවත් කරදර නෑ නෙ.

    ෂේප් එකේ කතා කරලා සෙට් කරගෙන ටික කාලයක් ඉන්නකොට කොහොමත් ඔය ගතිගුණ නැති වෙනව. එකට තර්ජනේ කරල උඹ හෙට ඉඳන් කලිසම ඇන්දොත් බලාගෙනයි කියල කුණුහරුපෙන් බැනල හරියන්නෙ නෑ. එකෙන් වෙන්නෙ එකී තවත් මුරණ්ඩු වෙන එකයි, නැති ප්‍රශ්න ඇති වෙන එකයි විතරයි.

    ithin oya tikama e kellata karanna tibbaneh bn.. :confused::confused:
    junior ewnta senior ewnwa hadanna bene. eka thamai kohe giyath aththa. :sorry::sorry:
    ithin eka dana danath oya widihata wada kalama kelawena eka ahannath deyakda? :eek::eek:
    anika oya seen eka darunuwatama yanne na.. oka awurududdak kiwwata batch eka hodata hitiyoth seniors la tak gala batch eka social karanawa.. samahara wita masa 3n wage. ethakota awlak nene.. :rolleyes::rolleyes: dan ithin kiyanna epa gawum adinna kiyala campus eken nithi dala nene arakai mekai kiyala.. api daganna one thane hatiyata ane gahanna.. :yes::yes:
    ohoma aluthen giya gaman hena gahanna wage pora talk deddi katada mala paninne naththe? :oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20132217 said:

    මේකනේ බන්, මෙතන ලොකු සීන් එක ඉස්සල්ලම දාල තියෙන්නෙ සීනියර් උන් නෙ. එකී දීල තියෙන්නෙ එකට රිටන් එක. ඒකිට පාඩුවෙ ඉන්න දුන්න නං එකී පාඩුවෙ වැඩ ටික කරගෙන ඉඳි. වැඩේ අවුස්සලා තියෙන්නෙ සීනියර් උන් නෙ. දැන් කෙලවෙලා තියෙන්නෙත් සීනියර් උන්ටමයි. ඒ කෙල්ල ආපු කාලෙත් කලිසම ඇන්ද දැනුත් අඳිනව, ඒ කාලෙත් තනියම ඉන්න ඇති දැනුත් එහෙම ඇති. ඒකිට කිසි ප්‍රශ්නයක් නෑ.

    ජුනියර් උන් හදන්න සීනියර් උන්ට අයිතියක් නෑ නෙ. උන් හිතනවනන් එක උන්ගෙන් වෙන්න ඕනේ යුතුකමක් කියල එක කැමති උන්ට විතරක් ෂේප් එකේ කරාට කමක් නෑ. ඔන්න නීතියෙන් බලය දීල තියෙනවනන් සීනියර් අයට ජුනියර් ලගේ විනය බලන්න එහෙනං ගහල බැනල හරි කරාට කමක් නෑ. එහෙම අයිතියකුත් නැතුව බලෙන් කරවන්න හදන එකයි වැරැද්ද. අකමැති එකාට පාඩුවෙ ඉන්න දෙන්න ඕනි නෙ.

    තැනෙ හැටියට අනේ ගහන්න ඕනේ කියන එක මාත් පිළිගන්නව. ඉස්සරහට එන අවුරුදු හතර ගැන හිතල ගවුම අඳින එක ලොකු දෙයක් නෙවේ. එත් ඩ්‍රෙස් කෝඩ් එක තමා රැග් එකේ පලවෙනි පියවර. ඊ ලඟට රැග් එක පටන්ගෙන දරුණුවට වැඩේ යනකොට එකටත් තැනේ හැටියට ඇනේ කියල බලන් ඉන්නද මොක කරත් කමක් නෑ කියල ? රැග් එක ඔය ගවුමෙන් නවතින්නේ නෑ නෙ.

    සමහරු ඉන්නව සමාජේ ජීවත් වෙන්න ඕනේ නිසා තැනෙ හැටියට ඇනේ ගහන මිනිස්සු, එයාලට එක ප්‍රතිපත්තියක් නෑ එන විදිහට හැඩගැහෙනව ඒ හින්දම හොඳට කට්ට කාල සාර්ථකව ජීවත්වෙනව. සමහර මිනිස්සු ඉන්නව කොහේ ගියත් මොන පාඩුව උනත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකරන උන්. ඒ හින්ද ගොඩක් වෙලාවට උන්ට යාළුවො අඩුයි, අනිත් අය උන්ට කැමති නෑ. හැබැයි ඒ මනුස්සය මැරෙනකල් සන්තෝසෙන් ඉන්නෙ මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරේ නෑ කියල. එක උද්දච්ච කම කියල අපිට පෙන්න පුළුවන්. එත් එහෙම නෑ. ලෝකේ වෙනස් කරලා තියෙන්නෙ එහෙම වෙනස් මිනිස්සු තමා.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    මේකනේ බන්, මෙතන ලොකු සීන් එක ඉස්සල්ලම දාල තියෙන්නෙ සීනියර් උන් නෙ. එකී දීල තියෙන්නෙ එකට රිටන් එක. ඒකිට පාඩුවෙ ඉන්න දුන්න නං එකී පාඩුවෙ වැඩ ටික කරගෙන ඉඳි. වැඩේ අවුස්සලා තියෙන්නෙ සීනියර් උන් නෙ. දැන් කෙලවෙලා තියෙන්නෙත් සීනියර් උන්ටමයි. ඒ කෙල්ල ආපු කාලෙත් කලිසම ඇන්ද දැනුත් අඳිනව, ඒ කාලෙත් තනියම ඉන්න ඇති දැනුත් එහෙම ඇති. ඒකිට කිසි ප්‍රශ්නයක් නෑ.

    meka witharak ahannam.. mulinma loku seen dila tiyenne senior ewnda?

    naththam

    "e thiyena dress code eka mata adinna ba. mama adinne mata one widihata" kiyapu ekida? :confused::confused:

    ජුනියර් උන් හදන්න සීනියර් උන්ට අයිතියක් නෑ නෙ. උන් හිතනවනන් එක උන්ගෙන් වෙන්න ඕනේ යුතුකමක් කියල එක කැමති උන්ට විතරක් ෂේප් එකේ කරාට කමක් නෑ. ඔන්න නීතියෙන් බලය දීල තියෙනවනන් සීනියර් අයට ජුනියර් ලගේ විනය බලන්න එහෙනං ගහල බැනල හරි කරාට කමක් නෑ. එහෙම අයිතියකුත් නැතුව බලෙන් කරවන්න හදන එකයි වැරැද්ද. අකමැති එකාට පාඩුවෙ ඉන්න දෙන්න ඕනි නෙ.

    :rofl::rofl::rofl::rofl:

    eka udaharanayak gamu

    hithapan

    uba A/L walata aluth hoda loku sch ekakata yanawa.. eke sampradayak thiyenawa aluth ena wen parana ewnta treat ekak denna one.. hithapan ubata hodata salli thiyenawa
    uba hithanawa
    "mona hu^%$da? mama mokatada denne ? ehema nithiyak sch eken dala nene. mama denne na. mama wada karanne mata one widihata" kiyala hitiyoth mona weida? uba hithaganna puluwanda? dan kiyanna epa gawum adina ekai treat dena ekai wenas dekak kiyala..
    ehema nithiyak dala na thamai. habai ehema kiyala uba nodi hitiyoth wena de hithaganna puluwan neh? :rofl::rofl: anna e wage thamai machan mekath..

    eka thamai mama mulinma kiwwe oya wage than walata yawanam polawe payagahala jiwath wenna puluwan wenna one. naththam inna amarui

    තැනෙ හැටියට අනේ ගහන්න ඕනේ කියන එක මාත් පිළිගන්නව. ඉස්සරහට එන අවුරුදු හතර ගැන හිතල ගවුම අඳින එක ලොකු දෙයක් නෙවේ. එත් ඩ්‍රෙස් කෝඩ් එක තමා රැග් එකේ පලවෙනි පියවර. ඊ ලඟට රැග් එක පටන්ගෙන දරුණුවට වැඩේ යනකොට එකටත් තැනේ හැටියට ඇනේ කියල බලන් ඉන්නද මොක කරත් කමක් නෑ කියල ? රැග් එක ඔය ගවුමෙන් නවතින්නේ නෑ නෙ.

    :no::no::no: hodata hoyala balala danagena katha karapan nika gedi enna wage pacha kelinne nathuwa.

    e campus ekata yana ekekgena ahapan oya bukuyei, media walin kiyana ewai ahanne nathuwa

    සමහරු ඉන්නව සමාජේ ජීවත් වෙන්න ඕනේ නිසා තැනෙ හැටියට ඇනේ ගහන මිනිස්සු, එයාලට එක ප්‍රතිපත්තියක් නෑ එන විදිහට හැඩගැහෙනව ඒ හින්දම හොඳට කට්ට කාල සාර්ථකව ජීවත්වෙනව. සමහර මිනිස්සු ඉන්නව කොහේ ගියත් මොන පාඩුව උනත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකරන උන්. ඒ හින්ද ගොඩක් වෙලාවට උන්ට යාළුවො අඩුයි, අනිත් අය උන්ට කැමති නෑ. හැබැයි ඒ මනුස්සය මැරෙනකල් සන්තෝසෙන් ඉන්නෙ මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරේ නෑ කියල. එක උද්දච්ච කම කියල අපිට පෙන්න පුළුවන්. එත් එහෙම නෑ. ලෝකේ වෙනස් කරලා තියෙන්නෙ එහෙම වෙනස් මිනිස්සු තමා.

    mama ekak kiyannam. oya thaniyen jiwath wena minihata wada anith minissu sathitin jiwath wenawa macho.. eka mama kiyana deyak nemei mulu lokema danna deyak :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    හුටා දැනුයි දැක්කේ :rofl::rofl::rofl:

    Screenshot_from_2016_05_12_14_23_40.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20132374 said:
    meka witharak ahannam.. mulinma loku seen dila tiyenne senior ewnda? naththam
    "e thiyena dress code eka mata adinna ba. mama adinne mata one widihata" kiyapu ekida? :confused::confused:
    ඩ්‍රෙස් කෝඩ් එකක් දාන්න අයිතියක් නැතුව එහෙම එකක් බලෙන් ඇඳපන් කියන එක නෙ ලොකු සීන් එක. අලුත් කෙනෙක් ලස්සනට ඇඳන් ඉන්නව බලන් ඉන්න බෑ. ඉතිං චන්ඩි පාට් එකෙන් කියනවා උඹල මේ අවුරුද්දම ගවුම් ඇඳපල්ලා කියල. එක ලොකු සීන් එකක් නෙවේද ?ඔයා පාරේ යද්දී මිනිහෙක් කියනව එයි මේ ඒරියා එකේ උඹ යන්න ඕනේ බිම බලාගෙන කියල. ඔයා කියනව බෑ මම උඩ බලාගෙන යන්නේ කියල. ලොකු සීන් එක දැම්මෙ බෑ කියපු ඔයාද නැත්තන් නියෝගේ දුන්න අර මිනිහද ?
    හෙනයා;20132374 said:
    eka udaharanayak gamu
    hithapan uba A/L walata aluth hoda loku sch ekakata yanawa.. eke sampradayak thiyenawa aluth ena wen parana ewnta treat ekak denna one.. hithapan ubata hodata salli thiyenawa
    uba hithanawa
    "mona hu^%$da? mama mokatada denne ? ehema nithiyak sch eken dala nene. mama denne na. mama wada karanne mata one widihata" kiyala hitiyoth mona weida? uba hithaganna puluwanda? dan kiyanna epa gawum adina ekai treat dena ekai wenas dekak kiyala..
    ehema nithiyak dala na thamai. habai ehema kiyala uba nodi hitiyoth wena de hithaganna puluwan neh? :rofl::rofl: anna e wage thamai machan mekath..
    හරි මම නොදුන්නයි කියමු. එතකොට අරුන්ට අයිතියක් තියෙනවද මට තර්ජනය කරන්න උඹ හෙට ගෙනාවේ නැත්තන් බලාගමු කියල. මට කුණුහරුපෙන් බනින්න මට කම්මුලට ගහන්න පුලුවන්ද ? එතකොට ඒක චන්ඩි කම නෙවේද ? ඒක හරි කියලද කියන්නෙ.
    ඌ අපිට පාටියක් දුන්නේ නෑ අපේ සෙට් එකට ඌව ගැලපෙන්නේ නෑ, ඌ එක්ක අපෙ ආශ්‍රයක් නෑ කියල ඉන්න එකනේ තියෙන්නෙ.

    හෙනයා;20132374 said:
    :no::no::no: hodata hoyala balala danagena katha karapan nika gedi enna wage pacha kelinne nathuwa.
    e campus ekata yana ekekgena ahapan oya bukuyei, media walin kiyana ewai ahanne nathuwa
    ඔයා කියන්නෙ රැග් එක නෑ කියලද ? බලෙන් ගවුමක් අන්දනවා කියන්නෙත් රැග් එකක් නෙ. ගවුම ඇන්දෙ නෑ කියල කම්මුලට ගහන්න තරන් දරුණු නං ආය අහන්න දෙයක් නෑ ඉතුරුව ගැන. අලුත් කෙනෙක් අකමැති දෙයක් බලෙන් කරවන්න පටන් ගන්න මොහොතේම එතන නවක වදයක් වෙන්නෙ. ඒක පොඩි ද ලොකු ද කියල එකක් නෑ
    හෙනයා;20132374 said:
    mama ekak kiyannam. oya thaniyen jiwath wena minihata wada anith minissu sathitin jiwath wenawa macho.. eka mama kiyana deyak nemei mulu lokema danna deyak :yes::yes:
    සතුටින් ඉන්නව කියන එක සාපේක්ෂයි බන්. උඹට බෑ සතුටින් ඉන්න නං මේවා කරන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියල නිර්වචනය කරන්න. කට්ටිය එක්ක සෙට් වෙලා බෝතලයක් ගහන එක කෙනෙක්ට සතුට වෙද්දී තනියම ඉඳගෙන පොතක් කියවන එක තව කෙනෙක්ට සතුටක් වෙන්න පුළුවන්. තනියම ඉන්න එකෙක් දිහා බලල අනේ පව් බලපන් අරූ කියල උඹල හිනාවෙනකොට ඒ මනුස්සය ලෝකේ සන්තොසෙන්ම ඉන්න මනුස්සය වෙන්න පුළුවන්. ආරණ්‍ය සේනාසනෙක තනියම ඉන්න හාමුදුරු කෙනෙක්ට වඩා උඹ සන්තෝසෙන් කියල උඹට කියන්න පුලුවන්ද ?
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    ඩ්‍රෙස් කෝඩ් එකක් දාන්න අයිතියක් නැතුව එහෙම එකක් බලෙන් ඇඳපන් කියන එක නෙ ලොකු සීන් එක. අලුත් කෙනෙක් ලස්සනට ඇඳන් ඉන්නව බලන් ඉන්න බෑ. ඉතිං චන්ඩි පාට් එකෙන් කියනවා උඹල මේ අවුරුද්දම ගවුම් ඇඳපල්ලා කියල. එක ලොකු සීන් එකක් නෙවේද ?ඔයා පාරේ යද්දී මිනිහෙක් කියනව එයි මේ ඒරියා එකේ උඹ යන්න ඕනේ බිම බලාගෙන කියල. ඔයා කියනව බෑ මම උඩ බලාගෙන යන්නේ කියල. ලොකු සීන් එක දැම්මෙ බෑ කියපු ඔයාද නැත්තන් නියෝගේ දුන්න අර මිනිහද ?

    දැන් එතකොට උබ කියන්නේ ගවුමක් අදින්න කිව්වම එක කැතයි කියලද? යකොව් ගවුම් අදින්න කියන්නේ විනය හදන්න.. ලෝකෙටම පෙන්න පුක පේන්න ඇග පෙන්න අදිද්දී එක නවත්තල විනයක් ඇතුව අදින්න උගන්නන්න. ඕක ගොඩක් කෙල්ලෝ දන්නවා.. එත් සමහර මේ වගේ ගොත කෙස් තමයි දන්නේ නැත්තේ එකයි මම කිව්වේ..

    හරි මම නොදුන්නයි කියමු. එතකොට අරුන්ට අයිතියක් තියෙනවද මට තර්ජනය කරන්න උඹ හෙට ගෙනාවේ නැත්තන් බලාගමු කියල.

    අනේ නෑ බන්.. උන්ට කිසිම අයිතියක් නෑ.. :lol::lol:

    මට කුණුහරුපෙන් බනින්න

    නෑ නෑ :lol::lol:
    මට කම්මුලට ගහන්න පුලුවන්ද ?

    අපෝ එහෙම බෑ බන්.. :lol::lol:
    එතකොට ඒක චන්ඩි කම නෙවේද ?

    ඔව් ඔව් එක චන්ඩි කම, මදාවි කම, මැර කම :lol::lol:
    ඒක හරි කියලද කියන්නෙ.
    පිස්සුද බන්.. එක වැරදි... :lol::lol:
    ඌ අපිට පාටියක් දුන්නේ නෑ අපේ සෙට් එකට ඌව ගැලපෙන්නේ නෑ, ඌ එක්ක අපෙ ආශ්‍රයක් නෑ කියල ඉන්න එකනේ තියෙන්නෙ.

    ඔතන තමයි කෙස් එක පුතේ.. :baffled::baffled: උන් ඔහොම හිතයිද ? :rofl::rofl: රෙදි නෑ ඕයි ... දැන් උබ ඔය අව නඩුව ඉස්කෝලේ කාටද කියන්නේ? ගුරුවරුන්ටද? පිනාටද :lol::lol: දෙමවුපියන්ටද? :lol::lol: නැත්තම් උබ පොලිසියේ ගිහින් entryak දානවද? :lol::lol: පොලිස්යේ එවුන් උබට සල්ලි දෙයි ගිහින් උන්ට පාටියක් දියන් කියල :lol::lol:

    උබ ගැන සෑහෙන්න තේරුම් ගත්ත බන්.. උබ O /L කරලද ඉන්නේ තාම.. :baffled::baffled:

    උබට තව සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා මගේ පුතේ.. :baffled::baffled:ඔහොම යන් ඔහොම යන් :P:P

    මම මෙතනින් එහාට comment එකක් දාන්නේ නැත.. මොකද වැඩක් නැත.. :dull::dull:

    ඔයා කියන්නෙ රැග් එක නෑ කියලද ? බලෙන් ගවුමක් අන්දනවා කියන්නෙත් රැග් එකක් නෙ. ගවුම ඇන්දෙ නෑ කියල කම්මුලට ගහන්න තරන් දරුණු නං ආය අහන්න දෙයක් නෑ ඉතුරුව ගැන. අලුත් කෙනෙක් අකමැති දෙයක් බලෙන් කරවන්න පටන් ගන්න මොහොතේම එතන නවක වදයක් වෙන්නෙ. ඒක පොඩි ද ලොකු ද කියල එකක් නෑ

    සතුටින් ඉන්නව කියන එක සාපේක්ෂයි බන්. උඹට බෑ සතුටින් ඉන්න නං මේවා කරන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියල නිර්වචනය කරන්න. කට්ටිය එක්ක සෙට් වෙලා බෝතලයක් ගහන එක කෙනෙක්ට සතුට වෙද්දී තනියම ඉඳගෙන පොතක් කියවන එක තව කෙනෙක්ට සතුටක් වෙන්න පුළුවන්. තනියම ඉන්න එකෙක් දිහා බලල අනේ පව් බලපන් අරූ කියල උඹල හිනාවෙනකොට ඒ මනුස්සය ලෝකේ සන්තොසෙන්ම ඉන්න මනුස්සය වෙන්න පුළුවන්. ආරණ්‍ය සේනාසනෙක තනියම ඉන්න හාමුදුරු කෙනෙක්ට වඩා උඹ සන්තෝසෙන් කියල උඹට කියන්න පුලුවන්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20132609 said:
    දැන් එතකොට උබ කියන්නේ ගවුමක් අදින්න කිව්වම එක කැතයි කියලද? යකොව් ගවුම් අදින්න කියන්නේ විනය හදන්න.. ලෝකෙටම පෙන්න පුක පේන්න ඇග පෙන්න අදිද්දී එක නවත්තල විනයක් ඇතුව අදින්න උගන්නන්න. ඕක ගොඩක් කෙල්ලෝ දන්නවා.. එත් සමහර මේ වගේ ගොත කෙස් තමයි දන්නේ නැත්තේ එකයි මම කිව්වේ..

    ගවුන් අන්දන්නේ විනය හදන්නලු :lol: උඹල කොහොමද බන් අනුන්ගේ විනය හදන්නේ උඹලට විනයක් නැති කොට. විනයක් තියෙන එකෙක් කෙල්ලෙක්ගෙ කම්මුලට ගහනවද ? :lol: කුණුහරුප කියනවද කෙල්ලෙක්ට :rofl: මරු විනය.

    ලෝකෙටම පෙන්න පු* පේන එක වැරදි නං ඇයි බන් දෙවැනි වසරේ තුන්වෙනි වසරේදී ආය කලිසම අඳින්න දෙන්නේ. එතකොට පු* පෙන්නේ නැද්ද ? :rofl: ගොන් තර්ක නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    ගවුන් අන්දන්නේ විනය හදන්නලු :lol: උඹල කොහොමද බන් අනුන්ගේ විනය හදන්නේ උඹලට විනයක් නැති කොට. විනයක් තියෙන එකෙක් කෙල්ලෙක්ගෙ කම්මුලට ගහනවද ? :lol: කුණුහරුප කියනවද කෙල්ලෙක්ට :rofl: මරු විනය.

    ලෝකෙටම පෙන්න පු* පේන එක වැරදි නං ඇයි බන් දෙවැනි වසරේ තුන්වෙනි වසරේදී ආය කලිසම අඳින්න දෙන්නේ. එතකොට පු* පෙන්නේ නැද්ද ? :rofl: ගොන් තර්ක නෙ.

    කම්මුලට ගහපු එක නම් මම වැරදි තමා.. එක මමත් පිලිගන්නවා.. :yes::yes:

    එතනින් එහාට මම reply දැමීමට උනන්දු වන්නේ නැත.. :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    Salli viyadam karala A/L cls gihilla, katta kala padam karala campus giye igena ganna neda machan. Nathuwa sernior la kiyana widiyata natanna neweyi neda..?
    Mata therena widiyatanam e kellata ayithiyak thiyanawa ehema kiyanna.

    Ahanna deyak na machan. Oya samaharak kathawata set wunama campus wala karana, wena dewal kiyanawa. ewa mita anthayi machan.

    aithiyak thiyenawa thamai machan. eth ehema kiyala nokara inna puluwanda? oka thamai mama mula idan kiwwe. :dull::dull:

    samahara dewal thiyenawa ewa asadaranayi kiyala hithenawa. namuth ekata katha karanna gihin ita wada loku asadaranayak wenawa. eka nisa thane hatiyata ane gahanna tiyenne. samahara wita e de karata passe idiriyata mita wada loku loku wasi wenna puluwan.:):)

    mole kalpana karala wada karanam oya kisima prashnayak athiwenne na.. :):)