ලෝක පූජිත ක්‍රිකට් කීඩකයො? ලොල්
ලෝකෙ රටවල් 4....5ක් තමයි ඔයමගුල ගහන්නෙ. එකෙනුත් ඉන්දියාව කියන්නෙ පාරෙ රෙනවට ප්‍රසිද්ද රටක්. ලෝක පූජිත ටෙනිස් ගහන ගෑනියෙක්ගෙන් ක්‍රිකට් ගහන එකෙක් ගැන ඇහුවහම ඒගෑනි "සොරි අදමයි ඇහුවෙ" කියල.
ඔච්චරම නග්ගල තියන්න ඕන නම් තුන් ලෝකෙම පූජිත කියල දාන්නකො.