මචන්z ලා කවුද නොකියා x2 එක ගැන දන්නේ.මම එකක් ගන්නෙයි කියල හිතන් ඉන්නෙ.ඒක හොදද?.නැත්නන් ඒ ගානට ගන්න වෙන හොද ෆෝන් මොනාද තියෙන්නේ???.දන්න කෙනෙක් පොඩි හැල්ප් එකක් දීපන්කෝ :):):):)
ඒක නැත්නම් මම ගන්න හිතන් ඉන්නෙ නොකියා 2730.ඒකද x2 ද හොද(ස්පීඩ් එකයි ටයිපිනුයි සවුන්ඩ් පැත්තෙනුයි බැලුවම) ????