මචන්ලා මට ඔන්ලයින් ටයිපින් ජොබ් එකක් කරන්න ආසස්යි. එත් register වෙන්න ගියම උන් සන්සාරෙ එපාකරවනවා නැත්තම් සල්ලි ඉල්ලනව. ලේසියෙන් රෙජිස්ටර් වෙලා කරගෙන යන්න පුලුවන් හොඳට ගෙවන සයිට් එකක ලින්ක් එකක් දාන්න. ලොකු උදව්වක්. මම යන එන මං නැතුව ඉන්නෙ සල්ලි හිරවෙලා..
