මම දවසක් ඔපිස් එකෙන් පැන්නා දවල් වරුවේ 12 ට විතර. එදා ලොක්කත් හිටියේ නැති නිසා අවුලක් නැහැ. ඊට පස්සේ එහා පැත්තේ ඔෆිස් එකේ ඉන්න යාළුවෙක් එක්ක කයියක් ගගහා ඉදලා ටවුන්හෝල් වලින් නැංගා 138 නුගේගොඩට යන්න. මං කලින් ගත්තු ඇඳුමක් තිබ්බා ඒකත් මාරු කරගන්න ඕනි වෙලා තිබ්බේ.
කොහොම හරි මේ වෙලාවට දවල් ස්කුල්...