මගේ ගාවත් 540 ක් තිබ්බා. ඒකෙත් ඔය වගේ ලෙඩ ආව ටික දවසක් පාවිච්චි කරද්දී. සමහර ඇප් වැඩ නෑ, වයිබර් එහෙම මැසේජ් ආවට පෙන්නන්නේ නෑ වගේ අවුල්. රත් වෙනවා, බැටරි එක ඉක්මනට බහිනවා. මං 10 පාරක් විතර රීසෙට් කළා ෆෝන් එක. රීසෙට් කලාම දවස් දෙක තුනක් වැඩ. ආයේ ලෙඩේ එනවා.
බැරිම තැන මං ඒ ෆෝන් එක ගත්තු කඩේටම දීලා...