උබට වයස 35 ක් ද කොහෙද නේද ? යකෝ මෙලෝ රස්සාවක් නැතිව, අපතයා වගේ ඉද්දිත් කෙල්ලෝ ආශ්‍රය කරලා තියෙනවා. මගේ පෙනුම උනත් එහෙම හොද හෑන්ඩ්සම් එකක් නෙමේ ලොවෙත්. ඒත් මං ඕනි එකියක් එක්ක හිතුනොත් ලෝඩ් වගේ කතා කරනවා. මට හිතුනේ නැත්තං ඒකි කොච්චර දුන්නත් පඩේකට ගණන් ගන්නේ නැතිව ඉන්නවා.
එල සිරා කතාවක් තියෙනව...