අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)
එක එක කාලේට ලන්කාවට විවිද වසන්ගත එනවනේ...කාලයක් පරණ කාසි එක්කහු කලා,ඊට පස්සේ වල්ලපට්ටා,කර්පින්චාගසුත් හෙව්වලු සමහරු, දැන් අලුත්ම වසන්ගතේ තමයි කිඹුල් හූනො හොයන එක.මේ හූනො හොයන ඇත්තම හේතුව නම් හරියටම හොයාගන්න බැරි වුනා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ආරන්චි විදිහට...