නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

යුරේනස් සහ නෙප්ච

  • යුරේනස් නෙප්චූන් තියෙනව කියන්න බැරි වෙච්ච ජොතිශයට මොන අනාවැකිද?

    Votes: 22 78.6%
  • යුරෙනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ කියන දෙවිවරු තමයි....

    Votes: 6 21.4%

  • Total voters
    28

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    පහුගිය දවසක ත්‍රඩ් එකක මම ඇහුවා අනාවැකි කියන්න පාවිච්චි කරන ජොතිශයට ඒ ගොල්ලන්ගේ ග්‍රහ මන්ඩ්ලයේ තියෙන යුරේනස් සහ නෙප්චූන් කියන ග්‍රහ ලෝක් දෙක කලින් දකින්න බැරි වුනේ ඇයි කියල.

    ඔන්න ඉස්සර ශිෂ්ඨාචාර වල මිනිස්සු අහස බලපුවාම තෙරුම් ගත්තා මේ රාශි එකම චක්‍රයක දින පතා කැරකෙන බව.මේක වෙලාව බලාගන්න දිශාව හොයාගන්න පාවිච්චි කලා. ඒ මිනිස්සුන්ගෙ ගණිත බාවිතයෙන් ඒ දෙවල් හරියට කලා.මේක හින්ද තමයි එක අවස්තාවක බුදුන් වහන්සේත් වනගත භික්ශූන් පිරිසකට තරු දැනගත්තාට කමක් නෑ කියල කිව්වේ. (දැන් කට්ටිය මෙහෙම කිව්ව තැන හොයාගන ජොතිශය ප්‍රොමොට් කරන්න හදයි ). ඒ කිව්වෙ වෙලාව බලාගන්න.
    මෙහෙම තරු බලපු මිනිස්සුන්ට තෙරුනා තාරකා 5 ක් විතරක් මේ රාශි චක්‍රයෙන් පිට පැනලා අමුතු ගමනක් යෙදෙනවා.එ තමයි අපෙ ග්‍රහයො 5 දෙනා. හැබයි මේ ඇසට පෙනෙනෙනා 5 දෙනාට අමතරව තවත් ඇසට නොපෙනෙනෙ යුරෙනස් සහ නෙප්චූන් තියෙනව කියල ඒ ගොල්ලො දැනගෙන හිටියෙ නෑ.මහලොකු අනාවැකි කරුවන්ට ඒකවත් පෙනුනෙ නෑ.ඔන්න ඇත්ත. ටිතින් මෙ අමුතු තරු පහ බලාගෙන එක එක ශාස්ත්‍ර හැදුවා. අනවැකි කියන්න පුලුවන් කියලත් හිතුවා.හැබැයි යුරෙනස් ප්ලුටො නම් තව කමක් නෑ කියමුකො නෙප්චූන් දැක්කෙත් නෑ.
    images

    අනික රාශි සමහරුන්ට මෙවා දඩයක්කාරයො වගෙ පෙනුනා, ගොනුසු,මුට්ටි මේ පේන පේන විදිහට මේවට නම් දීලා. හැබයි දුරෙක්ශයක් අරන් බැලුවම මුට්ටිය තනිකරම අච්චාරුවක් වගේ පෙනෙයි. තව ලක්ශ ගනන් තරු මෙන්නෙ බොලේ මුට්ටි රාශිය ඇතුලෙ.

    zodiac_signs.jpg


    ඔය සමහර ඇහැට පේන තරු දැන් එතන ඇත්තෙත් නෑ. ආලොක වර්ශ මිලියන ගනන් ඈත තරු වල එලිය අපි දකිනකොට හදපායලා. ඇත්තම තරුව විනාශ වෙලා.ඔන්න රාශි වල බොරුව.
    ඒ වුනාට ඔය කට්ටිය කියනවා ග්‍රහයන්ගේ ගුරුත්වය, චුම්භකත්වය වගේ හේතු නිසා අපේ එක එක දෙවල් මෙව්වා වෙනවලු.ගුරුත්වය චුම්භකත්වය ආරොපනය වගෙ දෙවල වලට තියෙන වර්ග ප්‍රතිලෝම සමීකරණ දන්න අය දන්න්ව අර තඩිම තඩි බ්‍රස්පතිට වඩා එයි පිලි කන්නෙ තියෙන වන්ගෙඩිය යෙන් තමාට දැනෙන ගුරුත්වෙ වැඩියි කියල.
    a5a47f42-a40c-11e2-a859-22000a270a3d.jpg


    අනික මටයි එහා ගෙදර කොල්ලටයි ඔය ග්‍රහයා වෙනස් බලපෑමක් කරන්නෙ කොහොමද? අනික ඔය කියන බල පෑම බොදිපූජා ,නවග්‍රහ ශාන්ති, දුන්නා කියල මොකෝ ග්‍රහයට තේරෙන එකක් යෑ. මම විතරක් බේරල අල්ලපු ගෙදර කොල්ලට ශොට් එක දෙන්න.

    තව සමහරු කියනවා ග්‍රහයො ලියල තියෙන්නේ අපේ කර්මයලු. අය ශාන්ති වලින් කර්මය අඩු වෙනවලු හරියට අහෝසි කර්ම වගේ.මරු රෙකොඩ් කිරිල්ල:shocked:. එහෙනම් බුදු හාමුදුරුවො කියනවානෙ නොපමාව කුසල් රැස් කරන ගමන් ග්‍රහයො ටිකත් ශේප් කරගන්න කියල.


    :lol:
    :lol:

    එතකොට අපේ නැකත් රාළ උත්තර දෙනවා යුරේනස් සහ නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වැරුණ කියන දෙවියන්ටලු....


    නැකැත් රාල;16385376 said:
    හැමදාම එකම ටික දාපුවම ඔයාටත් කම්මලිය් අපිටත් එකම ප්‍රශ්නෙට උත්තර දීල ආයෙ උත්තර දෙන්න කම්මැලියි.. මීට වඩා හොඳ නැද්ද අහුල ගත්ත තර්ක ටික බිඳුනට පස්සේ පොතක් පතක් කියවලා අලුත් දෙයක් ඉදිරිපත් කලානම්.. ඔයාගේ ඔය යුරේනස් නැප්චූන් කියන කියන ග්‍රහයො ජ්‍යොතිශයේ නෑ කියන එකට මම ජ්‍යොතිශය හා අපි කියන ත්‍රෙඩ් එකේදි උත්තර දුන්නනේ ඉන්ද්‍ර හා වරුණ කියලා තියන්නේ ඔය දෙක කියලා ඒ වගේම ප්ලුටෝ ග්‍රහයා සලකන්නේ නැත්තේ ඒ ග්‍රහයාගේ අඩු වේගය අඩු ස්කන්ධය හා ප්‍රමානය සලකලා. ඔය වන්ගෙඩි කතන්දරේටත් ඒ ත්‍රෙඩ් එකේම උත්තර ලැබිලා ඇති. මන්තර බොරු කියලා අලි මන්තර ගැන අලි බොරුවක් කියලා මහචාර්ය මුදියන්සේ දිසානායකගේ වීඩියෝ එක දැම්මට පස්සේ මන්තර වල බලයක් තියනව කියලා ඔයාම පිලිගත්තා. මම හිතන්නේ ඔයාට ජ්‍යෝතිශ ගැන තර්ක කරන්න නම් ඉස්සෙල්ලම ජ්‍යොතිශ ඉගෙන ගන්න වෙනවා. මොකද දැන් ඔයා තර්ක කරන්නේ අහුල ගත්ත තර්ක ටිකක් උඩ ඉඳලා. නමුත් ඔයාට ජ්‍යෝතිශ ගැන කිසිම දැන්මක් නෑ. ඒක හරියට ජීවිතේට ඉස්කෝලෙකට නොගිය මනුස්සයෙක් අධ්‍යාපන ක්‍රමයේ හරි වැරදි කථා කරනවා වගේ.. හරිම විහිලු වැඩක්. විශය වැරදිනම් විශයේ තියරි වල තියන අඩුපාඩු මිසක් වෙන කථා කියලා ඒක ඔප්පු කරන්න බෑ.

    ඉතින් මම ඇහුවා ඔයාගෙ හිතලු කියන්නේ නැතුව කරුණු එක්ක කතා කරන්න කියල.


    යුරේනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ නෙමෙයි රයිගමයි ගම්පොලයයි කියල ඔයා කිව්ව පලියට පිලිගන්න තරම එලකිරි කට්ටිය මෝඩ නෑ. ඔයානේ ඔයාගෙ සබ්ජෙක්ට් එක දන්නෙ ඔයාම ඔප්පු කරන්න යුරේනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ තමයි කියල. ඔයා අපෙ හෙලයො ජොතිශය භාවිතා කල බව කියල තියෙනවා. එහෙනම් රාවණ රජු ගෙ පුතා වෙච්චි මේඝ නාද හැදින්නුවෙ ඉන්ද්‍රජිත් කියල. ඉන්ද්‍රජිත් කියන්නේ ඉන්ද්‍රයා හා යුදවැද ජයගත් නිසා.දැන් ඔයා කියන්නේ මේඝනාද යුද්ද කලේ ග්‍රහයෙක් එක්ක එක්ක කියල ද.ඊලගට බලන්න විකිපීඩියා ඉන්ද්‍ර ගැන මොකක්ද කියන්නේ කියල.


    "ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප‍්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග‍්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප‍්‍රධාන දෙවියා වන අතර ආක‍්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය.
    පශ්චාත් කාලීන හින්දු සමයෙහි පැන නැගි ති‍්‍රමූර්තිය අනුව ඔහුගේ ගෞරවය සහ කාර්යභාරය මදක් අඩු වී ඇතත් වෛදික යුගයේ සිට පුරාණ යුගය දක්වා ම ඉන්දීය පුරාණෝක්තීන්හි දෙවියන්ගේ ප‍්‍රධාන පාලකයා වශයෙන් ඉන්ද්‍ර හැම විට ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත."

    ඔන්න වරුණ

    "සූර්ය,සෝම, අග්නි, වායු, පෘථිවි, උෂස්, මරුත්, ඉන්ද්‍ර, වරුණ, මිත්‍ර, අදිති, පුෂන්, රුද්‍ර, පර්ජන්‍ය, අශ්වින්, විෂ්ණු යනු වෛදික ආර්යයන්ගේ ගෞරවාදරයට හා පූජනීයත්වයට පත් සමහර දෙවිවරුය. අහස වරුණ හෝ අදිති ලෙසත්, පොළව අහසේ බිරිඳ ලෙසත්, සූර්යයා යනු ඒ වරුණ දෙවියා ලෝකය දෙස බලන ඇස ලෙසත් සලකා තිබේ. අශ්වින් ආලෝකයේ දෙවියායි"

    මෙයා ඊට පස්සේ අහන ප්‍රශ්න වලට මම උත්තර දුන්නා....
    \

    Quote:
    Originally Posted by නැකැත් රාල
    01. ඉන්ද්‍රජිත්ට ඒ නම හැදුන විදිහයි ජ්‍යිතිශයේ ඉන්ද්‍ර වරුන අතර මොකක්ද හියන සම්බන්ධය? යන්නේ කොහෙද මල්ලෙ පොල් තර්කනෙ ඕවා.

    02. ඒක තමයි කිව්වේ පොත් කියවන්න කියලා. පැරනි පොත් වල ඒක පැහැදිලිව සඳහන් වෙනවා. ජ්‍යෝතිෂ ගැන අල්ප මාත්‍ර දැනුමක් නැති මෝඩයෙක් කියල ඔය ප්‍රශ්නයෙන් ඔප්පු වෙනවා.


    හා හා රාලේ ඔප්පු වෙනවා වෙන්නේ නෑ නේ ඔප්පු කරපන්...
    පුරාණ හින්දු දර්මයේ ඉන්ද්‍ර කියන්නේ ඔය යුද්ධයට අදිපති දෙවියන්ට,නැතුව යුරෙනස්ට නෙමෙයි. වෙදයේ තියෙන්නෙ එහෙමයි. උඹ ආයෙ විකාර දොඩවන්නේ නැතුව පෙන්නපන් මොන පොතෙද ,කවුරු ලියපු එකේද එහෙම තියෙන්නේ කියල. මම අභියොග කරනවා ඔට්ටුයි බෑ. ඔන්න මොඩයා කවුද කියල බලාගත්තැකි. ලන්කාව් රාවණ රජුගෙ පුතා යුද්ධ කරල දිනුවෙ ඒ දෙවියා එක්ක. උබේ මනස් ගාත එක්ක නෙමෙයි.
    Quote:
    Originally Posted by නැකැත් රාල
    03. ඔයාගේ බෞතික විද්‍යා දැනුමත් දුර්වලයි. සරල උදාගරනයක් කියන්නම්. ගල් වන්ගෙඩියක් හා ඊට මීටර 100ක් ඈතින් තියෙන චුම්බක වලින් හදපු අර වන්ගෙඩියේ අඩක ප්‍රමානයක් තරම් ගෝලයක් තිබ්බොත් යකඩයකට ඔය දෙකෙන් වැඩි බලපෑමක් කරන්නේ මොකක්ද (යකඩයකට නෙමෙයි ඕනෑම වස්තුවක් සැලකුවත් කමක් නෑ)? අන්න ඒ විදිහට ග්‍රහවස්තු තුල ප්‍රමානාත්මක වශයෙන් වෙනස් වුනත් විවිධ මට්ටමෙන් ගුරුත්වාකර්ශනයක් තියෙනවා. ඒ වගේම මිනිසා කියන ජීවියා තුලත්, එකයි ගලකට නැති aura එකක් මිනිසාට තියන්නේ. ඒක ඔයාගේ ඔය ගල් යුගයේ භෞතික විද්‍යාවට අහුවෙන්නේ නෑ. ක්වොන්ටම් විද්‍යාව ගැන හදාරන්න.

    යන්නෙ කොහෙද වදුරො ගහ උඩ කිව්වලු, එක පාරක් ගුරුත්වයලු ආයේ චුම්භකත්වයලු .... ඉස්සෙල්ලම කියපන්කො උඹ ඔය දෙක ගැන තියෙන සමීකරනයක් වත් දන්නවද කියල. රාලේ ගුරුතවය පිලිඹද සාර්ව නියමය තමයි
    F=Gm1m2/r`2 කියන්නේ
    images

    ඔකට බ්‍රහ්ස්පති ගේ බර 1.9x10`27 කිලො, දුර 900x10`9 මිටර්. කිලො 100ක වන්ගෙඩියක් උඩ ඒ කියන්නේ 0.1 m දුරින් ඉන්න මිනිහෙකුට බ්‍රහස්පතිගෙයි වන්ගෙඩියෙයි ගුරුත්ව බලපෑම හදන්න 5 වසරෙ කොල්ලෙකුට කියල හදල බලපන්. ආසන්න වශයෙන් සමානයි.ඔන්න පෙන්නුවා උඹ පරාද බව. ඇතුගල එහෙම ගත්තොත් බ්‍රහස්පතිට වඩා සිය දහස් ගුනයක් ප්‍රබලයි.
    නිකම් උබෙ ඔය ටොම් පච අදොනාව කොන්ඩෙ බැදපු චීනුන්ට කියල බලපන් පිලිගන්නවද බලන්න
    images

    Quote:
    Originally Posted by නැකැත් රාල
    04. අත බලා සාස්තර කීමත් වෙලා පත්කඩය බලා අනාවැකි කීමත් විශයන් දෙකක් කියලාවත් නොදන්න කෙනෙක් ජ්‍යොතිෂ ගැන තර්ක කරන එක නම් හාස්‍ය දනවන සුලුයි. මගේ විශය පථය වෙන්නේ වෙලාපත්කඩය බලා අනාවැකි හා අතීත සිද්ධි කියන දෙකම පැවසිම.


    හරි එහෙනම් උඹ පරාදයි. ඉස්සෙල්ල උඹ මට මොඩයා කිවවා, මම උඹට කොවුර්ගෙ අබියොග ඉදිරිපත් කල එකෙන්ම මගේ මොඩ කම පේනවා කියල.සින්හල තෙරෙනවනම් රාලෙ බලපන් අනාවැකි කියන එක කොවුර්ගෙ අබියොගයක් තමයි.





    දැන් උඹේ වාරය ඉන්ද්‍ර කියන්නේ යුරේනස් හරි නෙප්චූන් හරි කියල ඔප්පු කරන එක. ඔප්පු කරන්න බැරි වුනොත උඹ පරාජය බාර ගත්තා සේ සලකන්න සිදුවෙනු ඇත.


    ඊට පස්සේ මෙන්න නැකත් රාල කියනවා ඉන්ද්‍ර සහ වරුණ කියල මේ අර්තකතනය ගත්ත තැන.කවුඩානෙ පියදාස මහත්තයා ලියපු පොතකලු මේ අර්ත කතනය තියෙන්නේ....


    සාමන්‍යයෙන් මම අන් මත පිලි නොගන්න බක පන්ඩිතයන්ට උත්තර දෙන්නේ නෑ. නමුත් ශාස්ත්‍රය ගැන දෙයක් නිසා මේකට විතරක් උත්තර දෙනවා. කවුඩානේ පියදාස මහත්තයගේ කේන්දරයක් බලන හැටි කියන පොත අරන් කියවන්න ඔයාගෙ ගැටලුවට උත්තරය ඒකෙ තියනවා හඳහන් සටහන් සමගම. එක බලන්නෙ නැතුව නිකන් පන්ඩිත කතා කිය කිය අයෙ තර්ක කරන්න එපා. මොකද මම ඔයාගැන දන්නවනේ. පුලුවන්නම් එක මගැරලා දැන් වෙන කුනුහර්පයක් කියවයි. දැන් කියන්න එපා මම මොකටද පොත ගන්නේ උඹ ඕනෙනම් ඔප්පු කරපන් කියලා. මෙතන ජ්‍යොතිෂ බොරු කියලා ඔප්පු කරන අමාරුව තියන්නේ ඔයාට. මට කිසි දෙයක් ඔප්පු කරන්න ඔනෙ නෑ. ඔයාට පොත මිලදීල ගන්න බැරිනම් කොළඹ මහජන පුස්තකාලයේ පොත තියනවා බලන්න පුලුවන්.


    කවුද මේ කවුඩානේ පියදාස කියන්නේ..හිටපු සිලුමිණ කතෲ කෙනෙක්..
    දැන් අපි වේදයේ තියෙන ඉන්ද්‍ර සහ වරුණ ගැන් තියෙන අර්තකතන පැත්තකට දාල කවුඩාන මහත්තයයි නැකත් රාලයි කියන් හිතලුව පිලිගන්න ඕනෙද?

    මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ නැකත් රාල වගේ කට්ටිය බැටලු හම් පොරවගෙන මිනිස්සු මුලාවෙ දාන එක වල්ක් වන්න. මේ ගොල්ලන්ට කිසිම පදනම්ක් නෑ.තර්කයක් නෑ විචාරයක් නෑ.කට්ට ආඩි කියන්නේ මේ වගේ බොරු කියල මිනිස්සු මුලාවේ දාන එවුන්ට...
     
    • Like
    Reactions: siripala

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    samahara kendara wala "NAP", "PLU" kiyala tiyene neptune,pluto neda?



    දැන් නෙ බන් අතීත රිශි වරුන්ට පෙනුනෙ නැද්ද ඔහොම දෙකක් තියෙනවා කියල..
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    එළ එළ වලියක්.. හිටපන් පොප් කෝන් එකක් අරන් එනකම්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela

    දැන් නෙ බන් අතීත රිශි වරුන්ට පෙනුනෙ නැද්ද ඔහොම දෙකක් තියෙනවා කියල..
    ah na machan.mehemai.mama therum gatta hatiyata me kiyanne.jothishyaya magic ekak nemei.Ara Indika kiwwa wage wishwaya diha balala graha pihiteema me wage tiyena hinda mehema wenna puluwan kiyanna witarai jothishyayen kiyanna puluwan.grahaloka gana danne nathi kaale ira,handa,tharu diha balan anaawaki kiyanna athi.dan grahaloka diha balanawa.tawa awrudu 500kin withara minissu mandakini pihiteema diha balala anaawaki kiyai.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ah na machan.mehemai.mama therum gatta hatiyata me kiyanne.jothishyaya magic ekak nemei.Ara Indika kiwwa wage wishwaya diha balala graha pihiteema me wage tiyena hinda mehema wenna puluwan kiyanna witarai jothishyayen kiyanna puluwan.grahaloka gana danne nathi kaale ira,handa,tharu diha balan anaawaki kiyanna athi.dan grahaloka diha balanawa.tawa awrudu 500kin withara minissu mandakini pihiteema diha balala anaawaki kiyai.

    :lol::lol::lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නැකත් රාළගේ පඩ සෝබනේ විතරයි. ඒවගේම තමයි අනෙක් ජෝතිෂ්‍ය පොරවලුත්. නැකත් රාළ ට සතියක් ගියා කල උගේ දැනුම පුස් කනවලු. ඔට්ටුව බාරගන්න බයයි. මේකයි උනේ නැකත් රාළ හිතුවේ මම ඔට්ටුවට එන එකක් නැහැ සල්ලි නැති නිසා කියල. අන්තිමට පොර්ට් තේරුණා උට කෙලවෙන්නයි යන්නේ කියල. ඒකයි මග ඇරියේ. ජෝතිෂ්‍ය ගැන කොච්චර පැහැදිලි කලත් ඕක පිළිගන්න පිරිසකුත් ඉන්නවා. ගොඩක් වෙලාවට අසරණ උන මිනිස්සු. අර දියේ ගසාගෙන යනකොට එල්ලෙන්න තැනක් නැතිකළ පිදුරුගහත් ලොකුය කියල කියමනක් තියනවනේ. ඒවගේ වෙලාවට ජෝතිෂ්‍ය හරි ලොකුයි.

    අනේ නැකත් රාළ මහාවංශ සිංහලයා උනාට සිංහල අකුරුත් වැරදියි වගේ. ඉතින් කොහොමද ජාතිය ආරක්ෂා කරන්නේ අකුරුවත් බැරුව. බෞද්ධ ධර්මයටත් මේ ජොතිශය සියයට දෙසීයක් පටහැන්යි. අනෙක බන් අර කවුද කෙනෙක් කිවා වගේ උබ ගොන්නුන්ට කලනය අවකාලනය උගන්වන්න යන්නත් එපා. තේරුමක් නැහැ. අනෙක වාද කිරීමෙනුත් පලක් නැහැ මොකද අර හොද කියමනක් තියෙන්නේ බුද්ධිමතු සියයක් එක්ක වාද කරලා ජයග්‍රහණය කලත් එක මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බැහැ කියල.

     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සුපිරි කියමන. මිනිසුන්ගෙන් ඔය වගේ ගරනකොට ඔය සල්ලි යා දෙන්නේ නැහැ. ඔය ජොතිශය බලන එවුනේ ඕව නොකර පුලුවන්නම් කම්කරු රක්ෂාවක් හරි හොයා ගනින්. ඔය වගේ දුප්පත් අහිංසක මිනිසුන්ගෙන් සල්ලි ගරන්න එපා.


    මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ නැකත් රාල වගේ කට්ටිය බැටලු හම් පොරවගෙන මිනිස්සු මුලාවෙ දාන එක වල්ක් වන්න. මේ ගොල්ලන්ට කිසිම පදනම්ක් නෑ.තර්කයක් නෑ විචාරයක් නෑ.කට්ට ආඩි කියන්නේ මේ වගේ බොරු කියල මිනිස්සු මුලාවේ දාන එවුන්ට...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඊට පස්සේ මෙන්න නැකත් රාල කියනවා ඉන්ද්‍ර සහ වරුණ කියල මේ අර්තකතනය ගත්ත තැන.කවුඩානෙ පියදාස මහත්තයා ලියපු පොතකලු මේ අර්ත කතනය තියෙන්නේ....





    කවුද මේ කවුඩානේ පියදාස කියන්නේ..හිටපු සිලුමිණ කතෲ කෙනෙක්..
    දැන් අපි වේදයේ තියෙන ඉන්ද්‍ර සහ වරුණ ගැන් තියෙන අර්තකතන පැත්තකට දාල කවුඩාන මහත්තයයි නැකත් රාලයි කියන් හිතලුව පිලිගන්න ඕනෙද?

    මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ නැකත් රාල වගේ කට්ටිය බැටලු හම් පොරවගෙන මිනිස්සු මුලාවෙ දාන එක වල්ක් වන්න. මේ ගොල්ලන්ට කිසිම පදනම්ක් නෑ.තර්කයක් නෑ විචාරයක් නෑ.කට්ට ආඩි කියන්නේ මේ වගේ බොරු කියල මිනිස්සු මුලාවේ දාන එවුන්ට...

    දැන් පොත කියෙව්වද? පොතේ මොකක්ද කියලා තිබුනේ?
     
    Last edited:

    aruna47

    Well-known member
  • නැකත් රාළගේ පඩ සෝබනේ විතරයි. ඒවගේම තමයි අනෙක් ජෝතිෂ්‍ය පොරවලුත්. නැකත් රාළ ට සතියක් ගියා කල උගේ දැනුම පුස් කනවලු. ඔට්ටුව බාරගන්න බයයි. මේකයි උනේ නැකත් රාළ හිතුවේ මම ඔට්ටුවට එන එකක් නැහැ සල්ලි නැති නිසා කියල. අන්තිමට පොර්ට් තේරුණා උට කෙලවෙන්නයි යන්නේ කියල. ඒකයි මග ඇරියේ. ජෝතිෂ්‍ය ගැන කොච්චර පැහැදිලි කලත් ඕක පිළිගන්න පිරිසකුත් ඉන්නවා. ගොඩක් වෙලාවට අසරණ උන මිනිස්සු. අර දියේ ගසාගෙන යනකොට එල්ලෙන්න තැනක් නැතිකළ පිදුරුගහත් ලොකුය කියල කියමනක් තියනවනේ. ඒවගේ වෙලාවට ජෝතිෂ්‍ය හරි ලොකුයි.

    අනේ නැකත් රාළ මහාවංශ සිංහලයා උනාට සිංහල අකුරුත් වැරදියි වගේ. ඉතින් කොහොමද ජාතිය ආරක්ෂා කරන්නේ අකුරුවත් බැරුව. බෞද්ධ ධර්මයටත් මේ ජොතිශය සියයට දෙසීයක් පටහැන්යි. අනෙක බන් අර කවුද කෙනෙක් කිවා වගේ උබ ගොන්නුන්ට කලනය අවකාලනය උගන්වන්න යන්නත් එපා. තේරුමක් නැහැ. අනෙක වාද කිරීමෙනුත් පලක් නැහැ මොකද අර හොද කියමනක් තියෙන්නේ බුද්ධිමතු සියයක් එක්ක වාද කරලා ජයග්‍රහණය කලත් එක මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බැහැ කියල.


    ඔක්කොටම කලින් උබ ලක්ෂ 10 අරන් වරෙන්. LB එකේ පොත තියෙනවද? පැල කරනවද? ඔට්ටුවට මොකද උනේ? ලක්ෂ 10 තාම නැද්ද? රුසියාවෙන් ලෝන් එකක් දුන්නේ නැද්ද? අහ් කළු කැත සොන්නයෝ :rofl::rofl:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    අඩුගානේ වැස්සකටවත් ඉස්කෝලේ ගියා නැති උබවගේ මෝඩයින්ගේ විකාර වලට පිළිතුරු නොදෙමි. :lol::lol:

    නැකතා සහ අනෙක් අය උන්ගේ මිත්යදුෂ්ටික දේවල් වලින් හරි පිළිතුරක් දෙනවා නේ. උබ එලොවත් නැහැ නැහැ මෙලොවටත් නැහැ. එත් Coming soon.




    [SIZE=""]සිරිපාල = ලක්ෂ 10 [/SIZE]

    :rofl::rofl:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    .[/QUOTE]

    දැන් පොත කියෙව්වද? පොතේ මොකක්ද කියලා තිබුනේ?[/QUOTE]
    මහත්තයො ඕක මුලාශ්යක්ද?
    මම ඔන්න මූලාශපෙන්නුවා උඹල ඔය නැක්ත තරු ණයට ගත්ත වේදයේ අර්ත්කතනය මම පෙන්නුවා... උඹලට ත්‍රිපිටකයට වඩා වටින්නේ වෙදය,භගවත්ගීතාව නේ.

    උඹේ ඇවටාර් එකෙන්ම ඔය පේන්නේ පූන නූලක් එහෙම් දාගෙන,සුද්දවූ අලු ටිකක් නලලේ ගාගෙන ආව් අම්මා රාලගෙ ලස්සන..
    .
    APTOPIX_India_Hindu_F_Reyn_t607.jpg
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member

  • අඩුගානේ වැස්සකටවත් ඉස්කෝලේ ගියා නැති උබවගේ මෝඩයින්ගේ විකාර වලට පිළිතුරු නොදෙමි. :lol::lol:

    නැකතා sha අනෙක් අය උන්ගේ මිත්යදුෂ්ටික දේවල් වලින් හරි පිළිතුරක් දෙනවා නේ. උබ එලොවත් නැහැ නැහැ මෙලොවටත් නැහැ. එත් Coming soon.

    ඔට්ටු අල්ලනවා වාහන උකස් කරනවා සාස්තර කියනව:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආ දිය රකුස් බෙරවා පොන්ස් අද ෆේක් ටික බස්සන්නෙ කීයටද?
    ෆේක් එකවුන්ට් හදලා බෑන් වෙච්චි සක්කිලියෙක් ගිය උඩ බලපංකෝ :lol: