අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)

    එක එක කාලේට ලන්කාවට විවිද වසන්ගත එනවනේ...කාලයක් පරණ කාසි එක්කහු කලා,ඊට පස්සේ වල්ලපට්ටා,කර්පින්චාගසුත් හෙව්වලු සමහරු, දැන් අලුත්ම වසන්ගතේ තමයි කිඹුල් හූනො හොයන එක.මේ හූනො හොයන ඇත්තම හේතුව නම් හරියටම හොයාගන්න බැරි වුනා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ආරන්චි විදිහට ඉන්දියාවෙ කේරල පැති වල මලයාලම් හදි හූනියම් වලට තෙල් හිදින්නලු මුන් ගන්නේ:angry:..එහෙම කරනවානම් සහගහන අපාරාද ..


    ඉතින් මමත බැලුවා මේ කිඹුල් හූනා කියන්නේ මොකාද කියල. අපේ ගෙවල් වල ඉන්න කබර හූනාද බොලේ මේ කිඹුල් හූනා කියල සැකය අපි ගාවත් තිබ්බා..අනේ දෙවියනේ අපේ ගෙදර ඉන්න අර කබර කබර තියෙන මහ කැත හූනා කිඹුල් හූනෙක් වේවා! කියල හිතන්න ඇති සමහරු.කොළඹ නම් කොහොම වෙතත් ටිකක් ඈතට වෙන්න මේ ජාතියේ හූනො කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් දැකලා තිබුනා.
    මම කොහොමත් සත්තු ගැන ටිකක් ඉන්ටරෙස්ට් නිසා බැලුවා ලන්කාවෙ හුනු වර්ග කොහොමද ඉන්නේ කියල .බලපුවාම ලන්කාවෙ හූනු ව්ශේශ 42 ක් ඉන්නවා.අප්පට සිරි ලේසි වෙන්නෙ නෑ එහෙනම් අරූව හොයා ගන්න....
    පොඩ්ඩක් බලමු මේ වර්ග මොනවද කියල

    1.අල්විස්ගේ දිව හූනා (Cnemaspis alwisi ) Endemic
    cnemaspis_alwisi_b.jpg



    2.Cnemaspis amith (Endemic)
    Cnemaspis%20amith.jpg



    3 Cnemaspis clivicola (Endemic)
    Cnemaspis%20clivicola.jpg



    4.Cnemaspis gemunu (Endemic )
    cnemaspis_gemunu_b.jpg



    5. Cnemaspis kallima ( Endemic)


    6. Cnemaspis kandiana (Endemic)

    cnemaspis_kandiana_big.jpg



    7. කුමාරසින්හගේ දිව හූනා Cnemaspis kumarasinghei ( Endemic )

    Cnemaspis%20kumarasinghei.jpg



    8.Cnemaspis latha ( Endemic)


    9.Cnemaspis menikay (Endemic )

    Cnemaspis%20menikay.jpg



    10.මොල්ලිගොඩ දිවහූනා Cnemaspis molligodai (Endemic)
    cnemaspis_molligodai_b.jpg


    11.Cnemaspis pava (Endemic )

    Cnemaspis%20pava.jpg



    12.Cnemaspis phillipsi ( Endemic)

    13.පොඩි හුනා Cnemaspis podihuna (Endemic)

    cnemaspis_podihuna_big.jpg



    14.Cnemaspis pulchra Endemic

    15.Cnemaspis punctata Endemic

    Cnemaspis%20punctata.jpg%20%20%20%20%20%20*


    16.රිටිගල දිව හූනා Cnemaspis retigalensis
    (Endemic )

    1461.jpeg




    17.Cnemaspis samanalensis සමනලකදු දිව හූනා( Endemic )

    Cnemaspis%20samanalensis.jpg



    18. ජෙඩොර්න්ගෙ දිව හූනා Cnemaspis scalpensis (Endemic )

    cnemaspis_scalpensis_b.jpg


    19.Cnemaspis silvula
    (Endemic)

    20.රලොදර දිවසැරි හූනා Cnemaspis tropidogaster
    ( Endemic)

    cnemaspis_tropidogaster_big.jpg



    21.Cnemaspis upendrai

    cnemaspis_upendrai_b.jpg



    22.මහගල් හූනා Calodactylodes illingworthorum ( Endemic)


    calodactylodes_illingworthorum1_big.jpg


    23.මූකලන් හුනා Cyrtodactylus fraenatus(
    Endemic)
    cyrtodactylus_fraenatus_b2.jpg



    24සින්හරාජ වක්නිය හූනා Cyrtodactylus cracens
    (Endemic )
    Cyrtodactylus%20cracens.jpg



    25.රක්වාන වක්නිය හූනා Cyrtodactylus subsolanus
    (Endemic)

    1378.jpeg



    26.ටෙලර්ගෙ වක්නිය හූනා Cyrtodactylus edwardtaylori
    (Endemic)

    27.රම්බොඩ වක්නිය හූනා Cyrtodactylus ramboda
    (S) Endemic

    Cyrtodactylus%20ramboda.jpg



    28.දුම්බර වක්නිය හූනා Cyrtodactylus soba
    (Endemic)

    cyrtodactylus_soba_b2.jpg



    29.Geckoella collegalensis කොලේගල්ගෙ වක්නිය හූනා

    Geckoella-collegalensis-03000022335_01.jpg



    30.පුල්ලි වක්නිය හූනා
    Geckoella triedra

    geckoella_triedra1_big.jpg



    31.ලපවන් වක්නිය හූනා Geckoella yakhuna
    ( Endemic)
    geckoella_yakhuna_big.jpg


    32.පුල්ලි ගේහුනා Hemidactylus brookii
    (Endemic)

    Hemidactylus-brookii-03000031989_01.jpg


    33.හල්ගෙ හුනා Hemidactylus depressus
    (Endemic)

    hemidactylus_depressus_big.jpg



    34.ගෙ හුනා Hemidactylus frenatus

    Hemidactylus_frenatus_SIG.jpg



    35.සිහින් හුනා Hemiphyllodactylus typus
    hemiphyllodactylus_typus_big.jpg


    36. සල්කප හුනා .Lepidodactylus lugubris
    lepidodactylus_lugubris_b.jpg



    37.චතුරන්ගුලි හුනා Gehyra mutilata

    gehyra_mutilata_1_big.jpg


    ඔන්න දැක්කනේ ලන්කාවෙ හුනො සෙට් එක එතකොට කවුද බොලේ මේ කිබුල් හූනා . කිඹුල් හූනා කියන්නේ මෙන්න මෙයාට.

    38.
    කිබුල් හූනා Hemidactylus leschenaultii
    hemidactylus_leschenaultii_2_big.jpg

    hemidactylus_leschenaultii_1_big.jpg


    හැබයි මෙන්න මේ ගොල්ලන්ටත් කිඹුල් හූනො කියන්න පුලුවන් මොකද කිඹුල වගේ කොරපොතු පිහිටල තියෙන නිසා.

    39.දවන්තතිත් හුනා Hemidactylus maculatus ( Endemic)
    hemidactylus_maculatus_big.jpg


    40.නගුට වකරැලි Hemidactylus platyrus

    45000.jpg


    41කොරපොතු හූනා Hemidactylus scabriceps

    Hemidactylus%20scabriceps.jpg


    42.හුඹස් හූනා Hemidactylus triedrus
    (Endemic)
    hemidactylus_triedrus_big.jpg


    Hemidactylus-triedrus-03000001873_01.jpg


    දැන් මේක බලල කැලේ පීරන්න එපා කිඹුල් හූනො
    හොයන්න...:angry:ලන්කාවෙ ඉන්න මෙච්චර අලන්කාර සත්තු ගැන තව කෙනෙකුට දැනගන්න බම්ප් එකක් දාගෙන යන්න

     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Indian geckos are in high demand for HIV 'cures'

    Tokay geckos are being caught and trafficked from northeastern Indian states to Southeast Asian countries, where many people believe that medicines made from gecko meat can cure diseases such as HIV.

    Tongthang, who catches tokay geckos now, used to sell charcoal in a village in the Churachandpur district of the northeastern Manipur state of India. He vanishes into forests near his village to catch geckos and returns after three or four days. He says he is having a great business.
    “In just one year I managed to catch 28 geckos from the forest hills," the 32-year-old Tongthang told DW. "I bought 14 others geckos from villagers and supplied them to traders. I earned around 250,000 rupees [3,600 euros]. It is six or seven times more than what I earned in charcoal business in a year.”
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුන්ව ගන්නෙ ඇති කරන්න බන් , හුනියම් වලට නෙවෙයි , වර්ගය දුර්ලබ නිසයි ගනන්, ඔහොම ගනන් මාලු, බල්ලො , පුසො වර්ගත් ඉන්නව

    BTW TFS bro rep +++




     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අපේ ජෛව විවිධත්වය මුදලට පාවාදෙන "මුතු හූනන්ට" හෙනම ගහපියව් !
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මුන්ව ගන්නෙ ඇති කරන්න බන් , හුනියම් වලට නෙවෙයි , වර්ගය දුර්ලබ නිසයි ගනන්, ඔහොම ගනන් මාලු, බල්ලො , පුසො වර්ගත් ඉන්නව

    BTW TFS bro rep +++


    ඔව් මචන් ඇති කරන්නත් ගන්නව ඇති..ඒ වුනාට අර නිව්ස් එක බලපන් කො ඉන්දියාවෙ බෙහෙත් වලට ලගදි ඉදන් හූනන්ට මාර ඉල්ලුමක්ලු තියෙන්නෙ..බෙහෙත් කිව්වට ගොඩ බෙහෙත් වෙන්න ඇති...
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මුන්ව ගන්නෙ ඇති කරන්න බන් , හුනියම් වලට නෙවෙයි , වර්ගය දුර්ලබ නිසයි ගනන්, ඔහොම ගනන් මාලු, බල්ලො , පුසො වර්ගත් ඉන්නව


    සමහර දුර්ලබ සත්තු බර ගණන්වලට විකිනෙන්නේ උන්ව හොයාගන්න අමාරු නිසාමලු. නමුත් මේ හුනන්ගේ නම් වලිගෙ මුල හරියේ පොඩි බෝලයක් වගේ එකක් තියෙනවලු,(ඇ. දෙක නෙමයි ..හොඳේ .:P)එක පිරිලා තියෙන්නේ දියරයකින්ලු, හුනෝ ගන්න එකා එක සිරින්ජෙකට පුරවාගෙන හුනා විසිකරලා දානවලු,
    වල්ල පට්ට වල ඉදන් මේ දවස්වල රතු කෝමාරිකා වෙනකම්ම රට පුරා හොයා හොයා යන මම අදුරන එකෙක් කිව්වේ.. ඇත්තද නම් දන්නේ නැහැ...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සමහර දුර්ලබ සත්තු බර ගණන්වලට විකිනෙන්නේ උන්ව හොයාගන්න අමාරු නිසාමලු. නමුත් මේ හුනන්ගේ නම් වලිගෙ මුල හරියේ පොඩි බෝලයක් වගේ එකක් තියෙනවලු,(ඇ. දෙක නෙමයි ..හොඳේ .:P)එක පිරිලා තියෙන්නේ දියරයකින්ලු, හුනෝ ගන්න එකා එක සිරින්ජෙකට පුරවාගෙන හුනා විසිකරලා දානවලු,
    වල්ල පට්ට වල ඉදන් මේ දවස්වල රතු කෝමාරිකා වෙනකම්ම රට පුරා හොයා හොයා යන මම අදුරන එකෙක් කිව්වේ.. ඇත්තද නම් දන්නේ නැහැ...
    හුටා රතු කෝමාරිකා කියන්නේ මොනවද බන්...කලු නික හොයන්නත් දැන් කට්ටිය පටන් ගනීද්ද දන්නේ නෑ.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හුටා රතු කෝමාරිකා කියන්නේ මොනවද බන්...කලු නික හොයන්නත් දැන් කට්ටිය පටන් ගනීද්ද දන්නේ නෑ.

    මමත් දන්නේ නැහැ බන්.දැන් අලුත්ම එක තමයි රතු කෝමාරිකා